මට නම් ඔය හුයන්නෙ බ්‍රෑන්ඩ් එක හරියන්නෑ බං.. 
පුදුම වැඩක්නේ යකෝ ඒක.. එහෙනම් බඩ පැලෙන්න කාලා බීපං.. පාං කාලා බොන්න එපා.. බොන එකෙන් වැඩක් නෑනෙ.. බත් කාලා බීපං.. එතකොටත් අවුලක් නෑ.. උදේට මතක ඇතිව තැඹිලි ගෙඩියක් බීපං.. නැත්තං අර්ශස් හැදෙනවලු..
මම නම් බිව්වොත් අනිවා උදේට තැඹිලි ගෙඩි දෙකක් බොනවාමයි.. පුරුද්දක් වශයෙන්..
ඒපාර දොළහට විතර රෙඩ් බුල් එකක් ගහලා දානවා..
ආ.. උඹ වැඩ්ඩා නම් වොඩ්කා වලට රෙඩ් බුල් සැන්ඩි කරලා ගහලා බලපං.. වන් ශොට් නොකවුට්..
මේ මහ රෑ පිස්සුද වේසියෙ සිංදු අහන්න.. මම නම් බීපු දවසට කොල්ලොත් එක්ක පාන්දර වෙනකන් සිංදු කියනවා.. මේකෙ කොච්චර හයියෙන් කෑගැහුවත් අවුලක් නෑ බං.. ඇහෙන්නෙ නෑ දුරට..

කෙල්ලත් අම්මා එක්ක නෑදෑ ගෙදරක ගිහින් එදා.. ඒකයි චාන්ස් එකට හිටියෙ.. Chivas Regal එක උඹට අල්ලලා යනවද බං.. මට නම් සෙට් වෙන්නෙ නෑ ඔය හුයන්නෙ බ්‍රෑන්ඩ් එක.. අනික Famous Grouse එක.. මම එක සැරයක් බාගයක් අරගත්තා.. කොයිකටත් කියලා බියර් බෝතල් දෙකකුත් ගත්තා.. ඒකෙත් තිබුණෙ Miller කියලා හුයන්නක්.. අනිත් එව්වා ඉවර වෙලා.. යකෝ Famous Grouse එකයි බියර් බෝතල් දෙකයි ගහලා ෆෑන් එකයි, A/C එකයි දෙකමත් දාලා හිටියා වදිනකන්.. ස්ට්‍රෝං බියර් එකක් බිව්ව තරම්වත් වැදුනෙ නෑ කියහංකො.. 