chamali2009 Sep 19, 2014 ඔව් චාමලී.....ආයේ වැරදිලා හරි නම වරදිවට කිවුවොත් දන්නවනේ.....??? අම්මප මෙච්චර ඉන්න මේ සුදු මට කවුද මඩ ගහනවා
ඔව් චාමලී.....ආයේ වැරදිලා හරි නම වරදිවට කිවුවොත් දන්නවනේ.....??? අම්මප මෙච්චර ඉන්න මේ සුදු මට කවුද මඩ ගහනවා
chamali2009 Sep 19, 2014 ඉහ්හ් උයාට තලා ගියාද අනි,,,,,,, ඉතින් මයේ මොකෝ.....අහන් නැත්නම් නිකන් ඉන්න...
chamali2009 Sep 19, 2014 ඇයි මන් කිවුවේ සිංදුව අහන්නේ...වෙන එකක් තමයි කියන්නේ...මොලේ වැඩිලා මදි.....ත්‍රිපෝෂ මදි දීලා තියෙනවා
chamali2009 Sep 18, 2014 කොවුලා අමතනු නෑ මට ඇසුනේ හිමිදිරියාමේ... සිත මා තිබුනේ කොතැනේ පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ පියකරු උදයේ... ඔබ මා ඇසුරේ උන්නේ... නොනිදා දකිනා සිහිනේ... මීදුම සේ ගලනා සීතල කදුයායේ මා දෙනතේ සැගවී යාමි දාකදී ඔබ රාවි මේ ඇයි දැයි කියන් ළදේ...
කොවුලා අමතනු නෑ මට ඇසුනේ හිමිදිරියාමේ... සිත මා තිබුනේ කොතැනේ පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ පියකරු උදයේ... ඔබ මා ඇසුරේ උන්නේ... නොනිදා දකිනා සිහිනේ... මීදුම සේ ගලනා සීතල කදුයායේ මා දෙනතේ සැගවී යාමි දාකදී ඔබ රාවි මේ ඇයි දැයි කියන් ළදේ...
~twinkle~ Sep 18, 2014 mata salli one na matto... man oyata software eka hadala dennan... mama dannawa oya salli karaya kiyala... e unata mata salli one na oyagen...
mata salli one na matto... man oyata software eka hadala dennan... mama dannawa oya salli karaya kiyala... e unata mata salli one na oyagen...
~twinkle~ Sep 18, 2014 kawda salli illuwe dan aaaa??? mata salli satha 5k wath epa mama nikan eka hadala dennan oyata ayya. masayak denna man hodatama hadala dennan oyata. masayak wadida
kawda salli illuwe dan aaaa??? mata salli satha 5k wath epa mama nikan eka hadala dennan oyata ayya. masayak denna man hodatama hadala dennan oyata. masayak wadida
~twinkle~ Sep 18, 2014 ada mokada me welawe online... oya free nan man oyata call karannada ayya dan...