tharindudoo
Reaction score
761

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :frown: Toshiba එක කොහෙද බොල කැත.... :angry: මම දැක්ක එක ටොෂිබෙක් නෑ එහෙම කැත..... :cool: ඔක්කොම මැක්සා බඩු.... :love:
    :sorry: ලංකාවේ ඒජන්ට් කරන්නේ නැති මොඩල් මම කරන්නේ නෑ මචන්...... :no:

    මොකද වොරන්ටි කේස් එකකදි, කස්ටමර් රස්තියාදු කරන්න මම කැමති නෑ...... :no:

    0773-078-533
    නම්බර් එක එවපියෝ කෝල් එකක් දෙන්න.... :)
    Asus i3 මේ දවස් ටිකේ නෑ.... Toshiba දෙන්නම්..... :)
    OS නැතුව එන්නේ.... ඒක නම් දාලා දෙන්න පුලුවන්.... මගේ අතේ නම් බඩු නෑ.... මම මෙට්‍රෝපොලිටන් එකෙන් තමා අරන් දෙන්නේ........ ඒජන්ට් වොරන්ටි..... :cool: එන්න කලින් දවසේ කියන්න, මම ගෙනත් තියෙන්නම්..... :yes:
    Acer Aspire V5 - 131

    · Processor :- Intel Celeron 1017U Processor 2M Cache 1.6 Ghz

    · RAM :- 2GB

    · Hard Disk :- 500GB

    · VGA :- Intel HD Graphics 4000

    · Screen Size :- 11.6” HD 1366 X 768 Resolution

    · Warranty :- 1 Year (Part & Labor)

    · Price :- 49,500/=

    තව 2000ක් විතර අඩු වෙයි. ඩොලර් රේට් එක අනුව තමා..... :) මගේ නම් මතය, ඔය මිනි ලැප් ගන්න යන්න එපා කියන එකයි.
    Mini Lap වල කේස් එනවා වැඩි..... AC එකකම වගේ තියන් පාවිච්චි කරන්න පුලුවන් නම් හොදයි... Acer සමහර ඒවා හොදයි. ගොඩක් හොදක් නම් කියන්න නෑ......
    Toshiba / Dell නම් දැන් මිනි ලැප් එන්නේ නෑ මචෝ..... Acer තමා එහෙම උනොත්.... :(
  • Loading…
  • Loading…
  • Loading…