Recent content by thawa_dawasak

  1. T

    මාර්ග_නීති_ප්‍රශ්නයක්

    Thanks machan, Dash cam ekak me den Ali eken order kara :yes:
  2. T

    මාර්ග_නීති_ප්‍රශ්නයක්

    මාර්ග_නීති_ප්‍රශ්නයක් මට මේ වගේ සිදුවීමක් උනා, මම සිග්නල් දාල කාර් එක ඔවෙර්ටේක් කරද්දි මට ඉස්සරහින් ගිය වාහනේ ඒ වෙලාවේම 'සිග්නල් නොදා' ඔවර්ටේක් කරා, හැප්පෙන එකෙන් බේරගන්න මට පාරේ අනික් පැත්තටම ගන්න උනා සහ අරූ සමාන්තරව ගොනෙක් වගේ සිග්නලුත් නැතුව පෑගුවා, මම වාහනේ නවත්තගෙන බේරුනේ. තව පොඩ්ඩක් එහෙ...
  3. T

    ලංකාවේ_ජීවිතේ

    එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්.. මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්.. ලියුම් බෙදන්නා ප්‍රධාන පාරවල් වල පමණක් ලියුම් බෙදා ගෙදර යාම. (තැපැල්පතිට පවා පැමිණිලි කර ඇතත් ඔහුද මාව...
  4. T

    දෙමවුපිය_හිරිහැර

    Ow machan 17 wenida.. umba kohomada hariyatama ehema kiwwe?
  5. T

    දෙමවුපිය_හිරිහැර

    එයාට depression තියෙනව, බෙහෙත් අරන් දීල තියෙනව, ඒත් කාලෙකට බොන්නේ නැහැ. අනිත් යට වැඩ දීල සතුටු වෙන ගතියකුත් තියෙනව :(
  6. T

    දෙමවුපිය_හිරිහැර

    දෙමවුපිය_හිරිහැර මගේ අම්මා නිසා මගේ ජීවිතේ ලොකු පසුබෑමක් ඇති උනා.. පොඩි කාලේ ඉඳන්ම ගෙදර රණ්ඩු.. (තාත්ත සද්ද නැතුව ඉන්නව). ඉස්කෝලෙ යන කාලෙ එලියට බහින්නේ බිම බලාගෙන, අවට ගෙවල්වල මිනිස්සුන්ගේ මූණ බලන්න ලැජ්ජයි. ඉස්කෝලේ ඇරිලා ආවම, හවසට යාලුවෙක් ගෙවල් පැත්තට එයිද කියල බයෙන් ජනෙලෙන් බලන් ඉන්නවා...
  7. T

    ලියුම්_ඇහෙන්නේ_නෑ

    Box ekak tienawa ban, eke katen parcel daanna amarui
  8. T

    ලියුම්_ඇහෙන්නේ_නෑ

    ලියුම්_ඇහෙන්නේ_නෑ ලියුම් බෙදන කෙනා ඇවිත් බෙල් කරාට මගේ කාමරේට ඇහෙන්නෙ නෑ (උඩ තට්ටුවක කොනේ කාමරයක්) මම මේකට විසදුමක් විදියට ගේට්ටුවට Mic එකක් හයි කරන්න හිතුව, එතකොට බෙල් කරද්දී මට අහන්න පුළුවන් වෙනවනෙ කාමරේ ඉදන් එත් තවම ඒ වගේ ක්‍රමයක් හොයාගන්න බැරි උනා, FM mic තියෙනව එත් ඒවායි battery බහිනවනෙ...
  9. T

    CHINTHY - WARAKA MADULA ft. Carmen Lubrano

    Video production eke awul keepayak dekka 1. Background eke hewanali hitinne nathi vidiyata lights use karanna thibuna. 2. Camera shots lassana madi (Home video gathiyak thiyenawa). 3. Kellange sexiness eka wedipura pennanna close shots ganna thibuna. 4. Ekama camera angle eka digatama...
  10. T

    Computer shops

    යුනිටි ප්ලාසා එකේ ගොඩක් දුරට තියෙන්නෙ Refurbished හෝ බාල බඩු, එතන ඇරුනම වෙන මොනවද හොද තැන් PC එකක් හදාගන්න බඩු ගන්න? Nanotek ගැන අහල තියෙනව. එතන හොදයිද? උඹල දන්න හොද තැන ටිකක් කියන්න..
  11. T

    තාත්තා_අම්ම

    මේකයි කතාව.. අපි හැමෝටම අම්ම තාත්ත ආදරෙයි, අපිත් එහෙමයි, නමුත් මට පොඩි කාලේ ඉදන් අද වෙනකන් දැනුන දෙයක් තියෙනව.. තාත්තා මොනමහරි වෙලාවක වෙන ගෙදරක ළමයෙක් ගැන කතා කරද්දී මාර විදියට ඒ ලමයව වර්නනා කරනවා, "ඒ ළමය දක්ෂයි", "අහවල් විභාගෙට මෙහෙම රිසල්ට් එකක් ගත්ත", "ඒ ළමයින්ට පුළුවන්" වගේ දේවල් කියනවා...
  12. T

    Work_Force_එක_කොහොමද

    Workforce.lk සයිට් එකෙන් බාස් කෙනෙක් හොයාගත්තු කෙනෙක් කියන්න මේකේ වැඩේ සිද්දවෙන්නෙ කොහොමද කියල. වැඩ කරන බාස්ගෙ කුලියටම workforce.lk අයගේ ගානත් එකතු වෙනවද? නැත්නම් මාසික සේවා ගාස්තුවක් විතරද? වැඩක් ගත්තු කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
  13. T

    සමන්තබද්‍ර_හිමි_තරහෙන්

    සමන්තබද්‍ර_හිමි_තරහෙන් මම සමන්තබද්‍ර හිමිගේ දේශනා අහල ඒ ගැන හොද පැහැදීමකින් හිටියේ. ඒත් බලන්න මේ වෙසක් පෝය වෙනුවෙන් කරපු වීඩියෝ එකේ හාමුදුරුවන්ට තරහ ගිහින් අසාමාන්‍ය විදියට. මට නිකන් සැකයක් හිතුන හාමුදුරුවන්ට මානසික ප්‍රශ්නයක්ද කියලත්, මොකද පෝය ලං වෙනකොට මානසික ගැටළු තියෙන අයගේ රෝගී තත්වය...