සමන්තබද්‍ර_හිමි_තරහෙන්

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    සමන්තබද්‍ර_හිමි_තරහෙන්

    මම සමන්තබද්‍ර හිමිගේ දේශනා අහල ඒ ගැන හොද පැහැදීමකින් හිටියේ.

    ඒත් බලන්න මේ වෙසක් පෝය වෙනුවෙන් කරපු වීඩියෝ එකේ හාමුදුරුවන්ට තරහ ගිහින් අසාමාන්‍ය විදියට.

    මට නිකන් සැකයක් හිතුන හාමුදුරුවන්ට මානසික ප්‍රශ්නයක්ද කියලත්, මොකද පෝය ලං වෙනකොට මානසික ගැටළු තියෙන අයගේ රෝගී තත්වය වැඩිවෙනවා කියල අහල තියෙනව (ඉංග්‍රීසියෙන් lunatic කියන වචනය හැදිලා තියෙන්නෙ lunar නොහොත් සද ඇසුරෙන්ලුනේ)


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද පෝය ලං වෙනකොට මානසික ගැටළු තියෙන අයගේ රෝගී තත්වය වැඩිවෙනවා කියල අහල තියෙනව


    :lol::lol: