Work_Force_එක_කොහොමද

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    Workforce.lk සයිට් එකෙන් බාස් කෙනෙක් හොයාගත්තු කෙනෙක් කියන්න මේකේ වැඩේ සිද්දවෙන්නෙ කොහොමද කියල.

    1. වැඩ කරන බාස්ගෙ කුලියටම workforce.lk අයගේ ගානත් එකතු වෙනවද?
    2. නැත්නම් මාසික සේවා ගාස්තුවක් විතරද?
    වැඩක් ගත්තු කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න