Recent content by the_boy_nextdoor

  1. the_boy_nextdoor

    Commercial Bank IT Jobs Salaries

    මම interview එකට ගිහින්ම දැන ගත්ත salary range එක. Just in case if anybody else is interested... associate tech lead, tech lead, senior tech lead roles වලට LKR 400,000 - LKR 700,000 වගේ gross salary එකක් යන්නෙ. ඒක basic + fixed allowance . ඒ නිසා EPF, ETF වලට යන ගාන අඩු වෙනව. අතට එන ගාන පොඩ්ඩක්...
  2. the_boy_nextdoor

    Commercial Bank IT Jobs Salaries

    දැනට තියන job එකේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නෑ. Banking & finance field එකේ experience එකක් ගන්න බැලුවේ. මොකද Europe පැත්තෙ jobs කීපයකම interviews වලදි finance field එකේ project experience ඇහුවා. I don't think this has anything to do with their employee salaries. Because while the ComBank app...
  3. the_boy_nextdoor

    Commercial Bank IT Jobs Salaries

    Commercial Bank IT එකේ salaries ගැන දන්න අය පොඩ්ඩක් update එකක් දෙන්න. Bank වල IT jobs වල salaries ගැන අදහසක් නෑ. Senior Tech Lead role එකේ salary range එක දන්නව නම් වැඩිය හොඳයි. HR interview එකට යන්න කලින් salary ගැන අදහසක් ගන්නයි ඕන. 8-10 years of experience Senior Tech Lead - Backend (Java)...
  4. the_boy_nextdoor

    Commercial Bank IT Software Engineering Job Salaries

    Commercial Bank IT එකේ salaries ගැන දන්න අය පොඩ්ඩක් update එකක් දෙන්න. Bank වල IT jobs වල salaries ගැන අදහසක් නෑ. Senior Tech Lead role එකේ salary range එක දන්නව නම් වැඩිය හොඳයි. HR interview එකට යන්න කලින් salary ගැන අදහසක් ගන්නයි ඕන. 8-10 years of experience Senior Tech Lead - Backend (Java)...
  5. the_boy_nextdoor

    Gapstars

    Gapstars කියන company එක ගැන දන්න අය කියන්න. Salary නම් හොඳයි කියල තමා දන්නෙ. ඒත job security අඩුයි, hire කරන්නෙ contract basis, ඒකත් අදාල customer, company එකෙන් අයින් වුණොත් job එක නැති වෙන්නත් chance එක වැඩියි කියලත් කීප දෙනෙක් කිව්වා. ඒ ගැන කට්ටිය දන්න දේවල් මොනව ද?
  6. the_boy_nextdoor

    Questions Villvay Systems, Rootcode Labs

    ඔව්, ඒ ටික දැක්ක. ටිකක් පරණයි threads ටික. මට නම් තේරුණේ ඒ threads දාපු සමහරුන්ට company එක එක්ක මොකක් හරි තරහක් තියෙනව ද කොහෙද. හොඳක් කියල තිබුණෙම නෑ. මාස ගණන්වල salary ගෙවන්නෙ නැති කතාවක් කියල තිබුණ. ඒක නම් ටිකක් හොයල බලන්න ඕන. ඒත් මගෙ යාලුවෙක්ට offer එකක් ඇවිත් තියෙනව average salary range...
  7. the_boy_nextdoor

    Questions Villvay Systems, Rootcode Labs

    Villvay Systems, Rootcode Labs දෙකේ විස්තර දන්න කෙනෙක් ඉන්නව ද? වඩා හොඳ මොකක් ද? සීනිය' සොෆ්ට්වෙයා ඉන්ජිනිය' (SSE) සැලරි, ව'කින් එන්වයරමන්ට් එක, ප්‍රොමොශන්ස්, ඉන්ක්‍රිමන්ට්ස්, ල'නින් ඔපචුනිටීස් කොහොමද? අනික් ප'ක්ස් සහ ඩ්‍රෝබැක්ස් මොනවද කියලත් දන්න කෙනෙක් කියන්න. මේ දෙකට වඩා (සැලරි සහ අනික්...