Aug 26, 2021
7
7
3
Colombo
Gapstars කියන company එක ගැන දන්න අය කියන්න. Salary නම් හොඳයි කියල තමා දන්නෙ. ඒත job security අඩුයි, hire කරන්නෙ contract basis, ඒකත් අදාල customer, company එකෙන් අයින් වුණොත් job එක නැති වෙන්නත් chance එක වැඩියි කියලත් කීප දෙනෙක් කිව්වා. ඒ ගැන කට්ටිය දන්න දේවල් මොනව ද?
 

Attachments

  • images.png
    images.png
    5.6 KB · Views: 41

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,623
    11,211
    113
    job security අඩුයි කියලා මගේ යාලුවෙක් කිව්වා. හැබැයි පට්ට කම්පැනි එක .මමත් අවංකවම ඕකට ගියා , අන්තිම එකෙන් මාව කැපුනා..ඒත් මම නම් කියන්නේ පලයන් ..සැලරි හොදයි
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,913
    2,243
    113
    Norway
    ගන්නැතුව කොහොමද එහෙම කියන්නේ?
    දැන් ඉතින් උබ කියන්නෙ Interview එන ඔක්කොම අරන් වැඩ පුලුවන් උන් විතරක් තියාගෙන අනිත් උන් අයින් කරන්න ඕනෙ කියලද? :lol:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,060
    35,939
    113
    මැදමහනුවර
    දැන් ඉතින් උබ කියන්නෙ Interview එන ඔක්කොම අරන් වැඩ පුලුවන් උන් විතරක් තියාගෙන අනිත් උන් අයින් කරන්න ඕනෙ කියලද? :lol:
    නෑ යකෝ ගන්නැත්තං ඊමේල් කරන්න ඕනි ghost කරන්නැතුව