thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • oninam kiyala hadala denna balannam. hebei eyage elanga ID eka hoya ganna wenawaa eta kalin :D
    :dull: ekata moko echchara :love:
    mamanam :eek:
    ඔව් ඔව් ට්‍රෝජ තමයි ලංකාවට මයිලෝ ගෙන්වන්නෙ සහ බෙදාහරින්නෙ :P
    උඹර ට්‍රෝජ ආවහම මයිලෝ ලොරියම අරන්දෙන්නං :P ටිලී ශුඩූ අයි රවන්නෙ අනී
    මගෙ රන් කද තිල්සිට මම බොරු කියන්නෙ නෑනෙ, ඉන්න මම ඔයාට ෆොටෝ එවන්න ලකී බොන
    හොරා කියන්නෙ බොරු මිට්ටෝ.. ම්ම ඊයේ ගෙදරට වෙලා ඕමි/බූරු ගැහුවා මිසක්:(
    බොන්න ගියේ නෑ බේබද්දොත් එක්ක.
    ඉතින් මට එවන්නකො මයිලෝ:P
    ඊයෙ සුරා වේටර්ගෙන් මයිලෝ ඉල්ලපුවෙලේ මම නං ලිදේ පනිනව බන් :S (නෑ නෑ මුහුදෙ පනිනව)
    ජේමිස් මට කොහෙන්ද ඔය රට පෝර්න්. මගේ සදා අතේ තිබ්බෙ නොකියා 1100 එක විතරයි පිහිටට:(
    අනික මම බොන්නේ මයිලෝ විතරයි :love: අනේ තිල්සි පැට්ටෝ ඔහේ තියනවා නම් මට මයිලෝ ජම්බෝ පැකට් එකක් එවන්නකෝ:rofl:
    ලකි ලග විතරනෙ ඇන්ඩ්‍රොයිඩ් පෝං එකක් තියෙන්නෙ :S ලකී තමයි මම දැක්ක හොදම බේබද්ද, තිලීට කියන්න මූ බෝතල් 3ක් තනියෙන් ගැහුව :ඊක්:
  • Loading…
  • Loading…
  • Loading…