lucky_lakshitha Jul 31, 2011 මම ගෙදරට වෙලා ඕමි ගැහුවා බලපන් අර හොරා කියන බේබදු කතා.. මට රිදුනා ජේමිස් බන්ඩා
Thief Jul 31, 2011 දැන් බලන්න මම ගල්කිස්සෙ හිටිය වෙලේ එළකිරි එකේ ඔයාගෙ වෝල් එකේ පෝස්ට් වැටුනෙ කොහොමද කියල
Thief Jul 31, 2011 ඔයාගෙ වෝල් එකට මම හැක් වුන වෙලේ කවුද එකෙක් මගෙ එකවුන්ට් එකෙන් අරව මේව දාල, මට දුකයි
Thief Jul 30, 2011 එවලෙ මාව හැක් වෙලා තිබ්බෙ, මම ඇර අනිත් හැමෝම බිව්ව මටත් පොවන්න හැදුවනෙ තිලී මුන් :S පාප මිත්‍රයො
lucky_lakshitha Jul 30, 2011 අඩේ මම අද කොහෙවත් ගියේ නෑ. මූ කියල මමත් බොන්න ගියා කියල. මීට වඩා හොදයි ලිදේ පනිනවා
Thief Jul 30, 2011 Sinhala penne na mage sudy choti poos Patiyo, singlish pls, Sura, shena, lucky with me but all drunk