මචන් එකෙක් මගේ නමින්ම ෆේක් profile එකක් හදාගෙන පරණ මගේ ත්රෙඩ් බම්ප් බම්ප් කරනවා.
මූ තමයි ඊයේ GTRZ ටත් මඩ ගැහුවේ ඊයේ බෑන් උන ෆේක් එකකින් ඇවිත්.
මූ අද මේකෙන් ආගම් වලට අපහාසාත් කරනවා චාටර් ෆොටෝ දාල.
මචන් මූ මගේ නමින්ම ෆේක් එකක් හදල. කට්ටිය හිතන්නේ මම කියල. මචන් මූව බෑන් කරපන්.
මචන් අර ඊයේ එකාම ( අර උඹට මඩ ගහපු එකා ) මාත් එක්ක තියෙන අවුලට මගේ නමින්ම ෆේක් එකක් හදල මගේ පරණ ත්රෙඩ් බම්ප් කරනවා.
http://www.elakiri.com/forum/member.php?u=405592
මෙන්න මූව බෑන් කරපන් මචෝ.