බයියනි, ඔයාල එන්න, එන්න, එන්න!
2017 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවට අනුව VAT, ESC,සහ NBT අගය සමස්ත බදු ආදායමෙන් 70% ක අගයක් වෙනවා.
ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව VAT, ESC, WHT සහ NBT වෙනුවට 8% ක වැට් බද්දක් පනවනවා. ඒ අනුව අහිමි වන බදු ආදායම සමස්ත ආදායමෙන්...