Recent content by TIRON87

  1. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇයි බන් මහා රජා 50,000 දුන්න ඩිස්කවරි 125M ෆුල් DC :yes:
  2. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එහෙම නෙමේ බන්.. මේකේ තින්නේ වෙන අවුලක්. කෙලි පැටික්කියක් දැක්කහම ඉබේම වගේ වදින සීන් එකක් :confused:
  3. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සිහලුනේ මගේ 125M හොර්න් එකේ පොඩි ලෙඩක් තිනවා. මොකද්ද දන්නේ නැහැ අවුල
  4. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සිංහලුනේ මගේ ඩිස්කවරි 125M එකේ ටයර් මාරු කළෝ.. පස්සට 100/90-17 ටියුබ්ලස් දැම්ම. ඉස්සරහට 3.00/17 ඒ කියන්නේ පස්ස ඉස්සරහට දැම්ම. දැන් හුරු නෑ වගේ. මොකද්ද දන්නේ නැහැ අවුල
  5. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පරණ ලෙඩේම තමයි බන්. කිසිම වෙනසක් නැහැ. ගියර් බොක්ස් වෙනස් උනාට මෝල වෙනසක් නැහැ නේ. ST එකට වඩා M බ්රේක් චාටර්. 60 පැනල බ්රේක් කරොත් පස්ස විසික් කරනවා :yes: බොක්ක කුල් වෙන ගානටම. මේකට 100/90 වගේ ටයර් එකක් දැම්මොත් බැලන්ස් අවුල් යාවිද. දාන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්නකෝ
  6. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පිස්සුද බන් මටත් හම්බුනා මහා රජාගෙන් 50/= 125M එකක්,දෙකේ කිසිම වෙනසක් නැහැ. එකම කුණු එන්ජිම තින්නේ. තිබ්බ ST එක (7000KM) ලෙඩ ලෙඩ වගේ නිසා 150/= දුන්න.:yes: මට උනේ කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ වැඩක්. 125M එකෙත් මේ ලෙඩේම තිනවා. (565KM) වෙලාවකට හිතෙනවා බයිසිකල් දෙකේම එකම ලෙඩේ එන්න බැහැ මට...
  7. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕක උපන් ගේ ලෙඩක් බන්. මගෙත් තිනවා. සමහර දාට අඩුවෙන් යනකොට කව්රු හරි එන්ජිමේ රිංගල ඉනන්ව වගේ දැනෙනවා. හැබැයි 60 70 පැනල යනකොට ඔය ලෙඩේ නැහැ. කොච්චර හැදුවත් ඔය ලෙඩේ හොද වෙන් නැහැ. පුදුමේ කියන්නේ හදන්න යනකොට ඔය ලෙඩෙත් නැහැ. තව කාබ් එක ගාව සෙන්සර් එකක් තිනවා. ඒ හුයන්න තමයි මේ ඔක්කොටම ලෙඩේ . මම එක...
  8. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    නා මචන්. ඩිස්කවරි 125ST එකේ ගේමක් නැතිව දුර යන්න පුළුවන්. මම 350km ගිහිල්ලත් තිනවා (පැය 7 ) පස්ස රිදෙන්නෙත් නැහැ. ඒ උනාට පැය 2 ක් 3 ක් යනකොට කොන්ද නම් රිදෙන්න ගන්නවා එක දිගට වැඩිවෙලා ඉදල.:confused: මගේ ඩිස්කවරි 125ST එකේ 40 ට අඩුවෙන් යන්න බැහැ ( සමහර වෙලාවට). බලෙන් ඇදගෙන යනවා වගේ දැනෙනවා...
  9. T

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕව මොනාද බන්. මම බයික් එක සර්විස් කරන්න ගල්ලටම යන්නේ. 303km මෙහෙ උන්ගේ පජාත හෙදිල්ලයි ඔයිල් මරුවයි විතරයි තින්නේ. ඒ නිසා සර්විස් එක කිට්ටු කරලා නිවාඩුවක් දාගෙන ගෙදරම යනවා.. 2 In 1
  10. T

    ELAKIRI MIN MADURA

    ආ දැන් උබ අපිට කියන්නේ අපි කුරුදු අදුනන් නෑ කියලද :frown:, පලයන් බන් යන්න. මේ කුරුදු පැලයක් නේ :yes: ඕනෙනම් මෙයින් පැල 100 ක් 200ක් උනත් දෙන්නම් :P
  11. T

    ELAKIRI MIN MADURA

    අගල් කියල දන්නවා. එත් ඕක පිරෙන්න පල දාන්නයි එකට ලයිට් දන්නන්යි හෙන ගානක් යාවි.. අනික ලෝ ලයිට් ප්ලාන්ට් :baffled:
  12. T

    ELAKIRI MIN MADURA

    48*24*24 ප්ලන්ටන් ටැංකියක් :baffled: හැබෑටම උබ කෝටිපතියෙක් ද :confused:
  13. T

    ELAKIRI MIN MADURA

    ඕකට රෙසිස්ටර් දාන්න ඕනේ නැහැ.. බල්බ් වලත් ඉම්පිඩ්න්සි එකක් තිනවා.. ඔය ඔක්කොම වොට් 01 බල්බ් නේ.. ඔක්කොටම වොට්ස් 70 ක් (එනර්ජි ලොස් එකත් එකක්ම )වගේ යාවි.. අපි ගණන් හදන ගානට වඩා වැඩි ගානක් යනවා බන්. :yes:. කොහොම උනත් සිඑෆ්එල් දානවට වඩා ලාබයි.. ඔය මගුක කූල් කරන්න තව හොද අලුමිනියන් බාර් එකක් හයි...
  14. T

    ELAKIRI MIN MADURA

    වයිට් එකට රෙසිස්ටර් දාන්න එපා. රෙසිස්ටර් රත් වෙනකොට බොරුවට ශක්ති හානි වෙනවා. ඔය සර්කිට් එකේ හැටියට අඩුම 25 වොට් අපතේ යනවා. වයිට් බල්බ් 4 ගානේ සීරියස් කරන්න .බ්ලු එක එළිය වැඩි නම් එත් රෙසිටර් දාන්න එපා. බ්ලු 4 ගානේ සීරියස් කරන්න.එතකොට බ්ලබ් වල රෙසිස්ටර් එකට අනුව ගානට එළිය යනවා. මම කියන විදිහට...
  15. T

    ELAKIRI MIN MADURA

    අනේ මන්ද, ඔස්කළ ගෙනල්ල සතියක් දෙකක් හොදට ඉන්නවා. ඊට පස්සේ කම කන්නේ නැතිව යනවා. සමහර උන් හොදටම කෙට්ටු වෙනවා. පින්නේ නැතිව යනවා. ඊට පස්සේ මැරිලා යනවා.. සසර කල කිරෙනවා.:sorry: