මචං මම වාහනයක් ගන්න කියලා හිතාගෙන ඉන්නෙ.අදහස තියෙන්නෙනම් Toyota Aqua එකක් තමා.සාමාන්‍යයෙන් ලක්ශ 30වගේ තියන එකක්.කාර් එක ගන්නකොට ඒකෙ තියෙනවා නේද බං s grade,G grade කිය කිය දේවල් කෝකද හොද එක.ඊලගට තව කාර් එකේ Battery එක Scan කරහම එන report එකෙන් Battery එකේ Health එක හරියටම බලාගන්න පුලුවනද්? තව...