Toyota aqua

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    මචං මම වාහනයක් ගන්න කියලා හිතාගෙන ඉන්නෙ.අදහස තියෙන්නෙනම් Toyota Aqua එකක් තමා.සාමාන්‍යයෙන් ලක්ශ 30වගේ තියන එකක්.කාර් එක ගන්නකොට ඒකෙ තියෙනවා නේද බං s grade,G grade කිය කිය දේවල් කෝකද හොද එක.ඊලගට තව කාර් එකේ Battery එක Scan කරහම එන report එකෙන් Battery එකේ Health එක හරියටම බලාගන්න පුලුවනද්? තව aqua එකේ තියෙන පොදු ලෙඩ මොනවද තියෙන්නෙ කියලා කියන්න පුලුවන්ද ?ඒත් එක්කම Honda fit gp1එකට වඩා aqua එක හොදද මචං? මේ ගැන දන්නවනම් පොඩ්ඩ්ක කියන්න පුලුවන්ද ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචං මම උබට කියන්නේ කවදාවත් හයිබ්‍රිඩ් ගන්න එපා. මල ජරාවල්.... ආයේ පාඩු පිට දෙන්න වෙන්නේ....
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    Aqua gannawa nam aqua x urban ganin patta. Loku experience nam naha habai gannawa nam parana hybrid ekak ganna epa. s ekei g ekei g eka thama hoda