Nissan sereena

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    මචන්ලා නිසාන් සෙරීනා වෑන් එක හොද නැතිද.මොකද තියන අව්ල.දන්න පදින උන් කියපල්ලකො.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එහෙම ලොකු අවුලන් නෑ බන්
    කූලින් වල අවුලක් තිබ්බා..
    දැන් ඒක හදලා තියෙන්නේ ගොඩක් වාහන වල..ඒක නිසා බය වෙන්න දෙයක් නෑ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම ලොකු අවුලන් නෑ බන්
    කූලින් වල අවුලක් තිබ්බා..
    දැන් ඒක හදලා තියෙන්නේ ගොඩක් වාහන වල..ඒක නිසා බය වෙන්න දෙයක් නෑ..

    හැදුවත් කූලින් එකේ අවුල ආයේ එනවා. ඕකේ තියෙන්නෙ ඩිසයින් ෆේලියර් එකක්.... කූලින් ලයින් වල වායු බුබුලු හැදෙන එක තමා කේස් එක. ඒක ලේසියෙන් අයින් කරන්න බැහැ සාමාන්ය මෙකෑනික් කෙනෙකුට.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Radiator eke thamai case eka thiyenne.Godak un oka double radiator karala hadanawa.Dan nam godak ewa wala eka karala atte.market value eka nam adui.eka nisa aduwata ganna puluwan wei.pelak un okata man hithanne parana engine eka galawala Noah van eke Engine ekath thiyanawada koheda.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සෙරීනා අවුල් කියන්නේ හීට් වෙන සීන් එක තමයි.. ඒත් 95න් පස්සේ වගේ ආව මොඩල් වල එහෙම අවුලක් තිබ්බෙම නෑ.. ඕකෙ අනිත් අවුල එන්ජින් කැපෑසිටි එක මදි.. ඩීසල් 1975cc වගේ එන්නේ.. ගොඩක් අය කරන්නේ අරන් 2C හරි 3C හරි එන්ජින් එකක් තියනවා.. සෙරීනා එකේ කොම්ෆොටබල් මොඩල් එක තමයි FX2 කියන වර්ශන් එක.. ඒක සස්පෙන්ශන් ඩුවල් සන් රූෆ් වගේ ගොඩාක් හොද ඔප්ශන් වලින් එනවා.. හැබැයි ගොඩක් අය පරණ සෙරීනා එකට ඔය ගෙඩියම තියනවා.. දෙකහාමරක් තුනක් වගේ වෙන්නේ.. හරියට නඩත්තු කරොත් හොද වාහනයක්... සැමදා ඔබ මගේ කිව්වේ ඉස්සර.. දැන් මාර්කට් එකක් හැදිලා තියෙන්නේ.. වෑන් එකකට ගන්න පුලුවන් අඩුවට ඕක විතරයි.. හොදට හැදුවම NOAH..කැලේ:cool:
     
    Last edited: