Recent content by umesh_rathnayake

  1. U

    ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

    මමත් හිතුවේ එහෙම තමා. ඉඩමේ වටිනාකමත් වැඩි වෙනවා. වයසට ගිය කලෙක මහන්සියක් නැතුව මුදලක් එන වැඩක් නේ.
  2. U

    ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

    ඉඩම විකුණන එක අපරාදේ මම හිතන්නේ. මට ඉන්න වෙනම ගෙදර තියෙනවා. ඒ වුනාට අලුතෙන් එකක් ගන්න එක ලේසි නැ. දැනට මම ටිකක් වගා කරනවා මගේ පාවිච්චියට. ඒ වුනාට ලග ඉන්නේ නැතුව බේරගන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා. මම කුලියට දෙන ගෙයක් හැදුව නම් හොදයි කියල හිතුවේ වයසට ගියාම මහන්සියක් නැතුව කීයක් හරි හොයන්න පුළුවන්...
  3. U

    ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

    eka nam ehema thama. badu ganan ahasa usata.
  4. U

    ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

    මට නගරබදට ආසන්නව පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා. පර්චස් 20 කට ලං වෙන්න තියෙනවා. හැබැයි පාර අයිනේ නෙවෙයි. පාරේ ඉදන් මීටර් 500 ක් ඇතුලේ. යන්න පුළුවන් ලොකුම වාහනේ ත්‍රී වීල් එකකට. මේකේ එක්කෝ වගා කරන්න පුළුවන්. නැත්නම් කුකුල් බිත්තර ෆාම් එකක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් හෝල් එකක් වගේ හදල ඇසුරුම් කරන...
  5. U

    ගමන් බලපත්‍රයට අයදුම් කිරීම

    පාස්පෝට් එකක් ගන්න හැඳුනුම්පත ඉදිරිපත් කරන්නම ඕනද? ලයිෂන් එකෙන් ඉල්ලුම් කරන්න බැරිද?
  6. U

    Blockchain.com Bitcoin ඕන

    Bank එකට සල්ලි දැම්මම මගේ blockchain.com account එකට bitcoin එවන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් rates කියන්න.
  7. U

    වැඩට රට යන විදිහ කියල දෙන්න

    බොහොම ස්තුතියි. News වල තියෙන විදිහට නම් ටිකක් චාටර් රටක් තමා. ඒ උනාට මම වැඩ කරපු මෙක්සිකන් අය නම් හොඳයි හැබැයි. ------ Post added on 1643980811 forums වල තියෙන විදිහට නම් හොඳ රටක් කියලයි හිතෙන්නේ. ගොඩක් විදේශිකයෝ පදිංචි වෙලාම ඉන්නවා කියල තමා කියන්නේ. ලංකාවේ අය මෙක්සිකෝවේ ඉන්නවද? ------ Post...
  8. U

    වැඩට රට යන විදිහ කියල දෙන්න

    ඔව් මම දන්න විදිහට නම් එහෙමයි. කලින් රට ගිහිල්ලා නම් නැ. ඒ රට හොඳ නැති රටක් ද? ------ Post added on 1643921202
  9. U

    වැඩට රට යන විදිහ කියල දෙන්න

    බොහොම ස්තුතියි. මගේ පැත්තෙන් මම හදාගන්න ඕන ලියකියවිලි මොනවද කියල පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න.
  10. U

    වැඩට රට යන විදිහ කියල දෙන්න

    මම කාලයක් තිස්සේ මෙක්සිකානු ජාතික ව්‍යාපාරික මහත්මයෙකු ගේ වැඩ වලට උදවු කරගෙන ඉන්නවා. ඒ මහත්මයා එයාගේ රටට ඇවිත් වැඩ කරන්න කියල මට කිව්වා. මට රැකියාවක් සඳහා මෙක්සිකෝව කියන රටට යන්න අවශ්‍ය කරන ලියකියවිලි, ඒවා ගන්න විදිහ දන්න කෙනෙක් පැහැදිලි කරන්න.