upulpdn
Reaction score
2,251

Joined

Profile posts Latest activity Postings About

  • TOSHIBA SATELLITE PRO L50-A1001 JOKA දෙන්නම් කිව්වද? එකේ 2 GB dedicated එකක් නම නැහැ නේ. Satellite Pro L50-B2001 කියන එකේ නම් 2GB AMD Radeon™ R7 M260 Graphics තියෙනවා. එකත් Intel® Core™ i7 Processor 4510U (2.0GHz - 3.1GHz (Dual Core) 1600MHz MC, 4MB L3 cache). හැබැයි 4510U processor එකක් තියෙන්නේ. 4700MQ එකක් නෙමේ
    TOSHIBA SATELLITE PRO L50-A1001 එක ගොඩක් හොද ලැප් එකක්. market එකේ දැනට තියෙන අලුත්ම processor එක එන්නේ ntel® Core™ i7 processor 4700MQ (2.4GHz - 3.4GHz, (Quad Cores) 1600MHz FSB, 6MB L3 Cache).
    U series එකට පස්සේ market එකට අවේ 4700MQ එක. එකේ performance ගොඩක් හොදයි.
    හැබැයි එකම අව්ලකට තියන්නේ ඔකේ Dedicated VGA එකක් එන්නේ නැති එක. එක නිසා rate කලොත් overall 7/10 වගේ දෙන්න පුළුවන්.
    මචන්, විස්තර ටික මේල් එකක් දාන්න.... හෝ කෝල් එකක් දෙන්න.... :)

    info (at) techsmartlanka (dot) com
  • Loading…
  • Loading…
  • Loading…