කුකුලනේ..... මේ මාසේ 19/20 දවස් වල Lenavo Tablet / Laptop සහ Dell/HP Laptop SALE එකක් කරනවා...... අවුරුදු 2 වොරන්ටි 4 වොරන්ටි විදිහට ගන්නත් පුලුවන්..... ශෝ රූම් වල ගානට වඩා ගොඩක් අඩුවට......
මචන් ප්‍රයිසස් ටික දීපන්කෝ, මගෙ ලැප් එකට කෙල වෙලා බන්....අලුත් එකක් ගන්න බැලුවේ, ක්‍රෙඩිට් කාර්ඩ් ඉන්ස්ටොල්මන්ට් පුලුවන්ද බන්?