urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනේ තොගේ ගෙමින් විල් අයියේ.
    කෝ බන් අර MT 6 එකේ ගාන.
    පොළොන්නරුවට එවන්නත් එක්කම කියපන්කො.
    බඩු තියෙනවද?
    2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ

    ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ

    ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.!

    ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං
    Alienware 17 2015 model ගන්න ඕනි බඩා මාමි. කීයද ඔයාගේ ගාන?
    Price Down Challenge..... Call Us for more details. අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි බඩුවක් ඉන්නවනම්.... අපි දෙනවා පුක ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... සම්බන්ධ වෙන්න මාත් එක්ක මේ දැන්මම...

    එල එල බලමු..තව මාස දෙකකින් විතර ලෝ කෝස්ට් ලැපක් ගන්න ඕනේ වෙයි..

    තව එකක්..ලැප් සර්විස් කරනවද? දවසින් අපි බලන් ඉඩදීම සර්විස් කරනවද?
    ලැප් විතරද සර්විස් කරන්නේ. ඩෙස්ක්ටොප් ෆුල් සර්විස් කරන්නේ නැද්ද බං

    කරනවානං ගණනන් හිලව් කොහොමද
    sale යනකොට තමයි අපි මතක් වෙන්නෙ නේ මාමෙ? :-)
  • Loading…
  • Loading…
  • Loading…