මම sampath bank එකේ platinum card එක ගන්න කියල බැලුවේ. එකේ තියෙනවා රු 1,500,000/- ක life insurance එකක් අවුරුද්දටම රු 1400/- කපා ගන්නේ. life insurance එකක් වෙනම දානවට වඩා මේක පට්ට ලාබයි. එත් මේක දාල වැඩක් වෙයිද ? මට office එකෙනුත් insurance coverage එකක් තියෙනවා. claim ගන්න ගියාම කට්ට කන්න...