උදේ පාන්දර gym එකට යන්න හිතාගෙන ඉන්නේ. gym යන්න කලින් කන්න බොන්න පුළුවන් දේවල් ටිකක් කියපල්ලකෝ. Fresh Milk එකක් විතරක් බීල gym ගියාම ඇතිද ?