මම මාර විදියට spa වලට යන එකෙක්. body massage, scrub වගේ ඒවා ඕන තරම් අරන් තියෙනවා. Shave කරන place එකක් තම හම්බ වෙලා නෑ .
ලංකාවේ shave කරන place නැද්ද බං ? තියෙනවා නම් කියපල්ලකෝ.
මම මේක දැම්මේ සල්ලි නාස්ති වෙන එක ගැන උඹලගේ talks අහන්න නෙමෙයි. place එකක් දන්නේ නැතිනම් ඒ වගේ ගොන් joke දාන්නේ නැතුව ඉඳපන්.