Life insurance

userx616

Member
Aug 22, 2018
16
1
0
මම sampath bank එකේ platinum card එක ගන්න කියල බැලුවේ. එකේ තියෙනවා රු 1,500,000/- ක life insurance එකක් අවුරුද්දටම රු 1400/- කපා ගන්නේ. life insurance එකක් වෙනම දානවට වඩා මේක පට්ට ලාබයි. එත් මේක දාල වැඩක් වෙයිද ? මට office එකෙනුත් insurance coverage එකක් තියෙනවා. claim ගන්න ගියාම කට්ට කන්න වෙයිද ?

credit card එකත් එක්ක insurance දාපු උන් ඉන්නවද ? experience එක කොහොමද ? සරලවම මේක දාන එක වැඩක් වෙයිද ?
 
CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    Company eken denne health insurance eka witharai neda? Life ekak denne ne mama danna widihata.

    Life insurance eka 15 lacks athida kiyala umba hithala balapan.
    Umba nethi unoth family ekata laksha 15 k athida kiyala survive wenna.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    සාමානයෙන් life insurance එක කල්පිරුනම ගානක් ලැබෙනවා නේද, මේකෙත් එහෙම ලැබෙනවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සාමානයෙන් life insurance එක කල්පිරුනම ගානක් ලැබෙනවා නේද, මේකෙත් එහෙම ලැබෙනවද?

    ඒ ජීවිත රක්ශන + ආයෝජන සැලසුම් බන්. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම sampath bank එකේ platinum card එක ගන්න කියල බැලුවේ. එකේ තියෙනවා රු 1,500,000/- ක life insurance එකක් අවුරුද්දටම රු 1400/- කපා ගන්නේ. life insurance එකක් වෙනම දානවට වඩා මේක පට්ට ලාබයි. එත් මේක දාල වැඩක් වෙයිද ? මට office එකෙනුත් insurance coverage එකක් තියෙනවා. claim ගන්න ගියාම කට්ට කන්න වෙයිද ?

    credit card එකත් එක්ක insurance දාපු උන් ඉන්නවද ? experience එක කොහොමද ? සරලවම මේක දාන එක වැඩක් වෙයිද ?

    ප්ලැටිනම් එක ගන්න මොනවද අවශ්ය සුදුසුකම්?
    ප්‍රිමියම් කරන්ට් එකව්න්ට් එකක් ගන්න ඕන සුදුසුකමුත් දන්නවනම් කියපන්. .
     
    userx616

    Member
    Aug 22, 2018
    16
    1
    0
    ප්ලැටිනම් එක ගන්න මොනවද අවශ්ය සුදුසුකම්?
    ප්‍රිමියම් කරන්ට් එකව්න්ට් එකක් ගන්න ඕන සුදුසුකමුත් දන්නවනම් කියපන්. .

    salary එක ලක්ෂයකට වඩා වැඩිනම් platinum credit card එකක් ගන්න පුළුවන්.