ගති ලක්ෂණ බලලා නායකයෝ තේරීම ගල් යුගයේ කරපු එකක් .උඩු රැව්ල තිබ්බා කියලා කූරගල ප්‍රශ්නෙ විසඳුවාද?ජාතිවාදේ ඇවිලුවා ඇරෙන්න.. උසයි බඩයි තිබ්බා කියලා තමන් ලියලා දුන්න විල්පත්තුව දිහා හැරිලවත් බැලුවද? ලස්සනට හිනා වෙලා කලිං පව්ඩර් ගාලා ලස්සනට අන්දපු ලමයි වඩාගත්තා කියලා අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරාද එයාගෙ වියදම් වැඩි කර ගත්තා ඇරෙන්න..? දුටු ගැමුණු රජතුමාත් උස මහත උඩු රැවුල් කාරයෙක් නෙමේ..
රණවිරු දිනය කියලා එක දවසක් ලොක්කො ඉස්ටෙජ් එකේ ඉඳගෙන සෙබලු අව්වේ මාච් පාස්ට් යවලා අනිත් දවස් තුන්සිය හැට හතරෙ බෙබිලාට රේස් යන්න වැලි කොට්ට අද්දවන්නයි එළවලු වික්කවනවටයි වඩා හරි අගයක් දෙනවනම් ඒකයි හරි දේ. මෙන්න මේක තමයි මචං කට්ටියට කියන්න තියෙන්නේ. එත් අපරාදේ වචන