හරියට කරනවානම් මහන්සියෙන් මසකට ලක්ෂයක්
දැනට Bux site වලින් මුදල් ලබා ගත්ත කට්ටිය ඉන්නවද? probux, Neobux, clicksense,
ගොඩක් අය කියනවා ලංකාවේ අයට ගෙවනවා අඩුයි කියල. (නැතේ කියල)
මගේ යාලුවෙක් (එකට ඉන්න) මම මොනවා කලත් මට ඕක හරියන්නේ නෑ... ඕක හරියන්නේ නෑ... කියල කියනවා.. මම site එකක් හදල Adsense කලත්...