බරපතල කාරණයක් ඇත්තට උත්තර දෙන්න.

wasantha91

Member
Mar 13, 2010
123
19
0
බරපතල කාරණයක් ඇත්තට උත්තර දෙන්න.

එළකිරි එකේ ඉන්න සහෝදරයන්ගෙන් මම අහන්නේ.. මම හිතනවා.. මේකට උත්තරය දන්නා ය ඉන්නවා කියල.

සාමාන්යෙන් ලංකාවේ plastic surgery එකකින් මුහුණ වෙනස් කරනවද. මම අදහස් කලේ පිළිස්සීම් වලින් ආදිය දරු තත්වෙකට නෙවෙයි. ඔය බෝල්ලාව එහෙම අපුව හදන ඒවා. තව නහය එහෙම හදන ඒවා. වගේ cosmetic surgery සාමන්යෙන් ඒ වගේ එකකට කෙයක් යනවද වියදම

අනතුරකින් හැර, සාමන්‍ය මේ වගේ ඒවා රජය රෝහලකින් කරන්න බෑ නේ.

cosmetic surgeries කරන හොද doctor කෙනෙක් ගේ details දෙන්න පුලුවන්ද.
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මුණ හදන්න යන්න එපා බන්, හිත හදා ගනින්. අපි ලස්සන වෙන්නේ පෙනුමෙන් නෙමෙයි , සිතුවිලි වලින්..

    බම්ප්..