ලොකු උදව්වක් >> Money Exchange >

wasantha91

Member
Mar 13, 2010
123
19
0
ලොකු උදව්වක් >> Money Exchange >

එළකිරි එකේ ඉන්න යාලුවන්ගෙන් මට ලොකු උදව්වක් ඕන

මට මේ මාසේ 10 වෙනිදට කලින් වැදගත් ගනුදෙනුවක් කරන්න තියෙනවා. මට ඒක කරන්න වෙන්නේ EGopay එකෙන් එකට 98$ එකක්. මගේ Payza account එකේ නම් 250$ ට වඩා තියෙනවා. එත් මට ඒ සල්ල Egopay එකට දාගන්න බෑ මොකද මගේ තම payza ඒක verify කරලා නෑ. දැන් මාස ගණක ඉදන් pending.. මම call කළා එත් උන් කියනවා කරන්නම් කියල. එත් මට මේක 10 ට කලින් කරගන්න ඕන.

ඔයාල ගාව verify payza එකක් තියේනම් නම් ඔයාට පුළුවන් ඒ සල්ලි egopay එකට දාල මගේ egopay එකට එවන්න. මම ඔයාලගේ payza එකට සල්ලි දාන්නම්.

පුළුවන් කෙනෙක් ඉන්නවනම් මෙතන comment කරලා මට PM එකක් දාන්න.
 
sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda

    matath puluwan machoo, hebai poddak parissamin mokada EGOPAY accept karana godak merchants la scam..