gayankuwait Jul 17, 2017 http://www.elakiri.com/forum/newthre...postthread&f=7 Please comment if you find this interesting
Rhaegar Targaryen Jul 5, 2017 GoT එකේ තව කෙනෙක් මැරෙනවා... Stark කෙනෙක්. ඕනේ නම් නමේ මුල අකුර කියන්නම්. නැත්නම් පිරිමිද ගෑණුද කියලා කියන්නද? What you've seen cannot be unseen.
GoT එකේ තව කෙනෙක් මැරෙනවා... Stark කෙනෙක්. ඕනේ නම් නමේ මුල අකුර කියන්නම්. නැත්නම් පිරිමිද ගෑණුද කියලා කියන්නද? What you've seen cannot be unseen.
crazybuddy Jun 30, 2017 Noto Sans සිංහල එක.. ගූගල් එකෙන් දෙන්නෙ.. නැත්තං Nirmala UI එකත් අවුලක් නෑ.. දෙකම එකයි..
crazybuddy Jun 30, 2017 පොඩි දුවගේ ජංගි හයයි ලොකු දුවගේ ජංගි පහයි ප්රිය බිරිඳගෙ ජංගි දෙකයි අපේ ගෙදර ජංගි දහතුනයි
Rhaegar Targaryen Jun 27, 2017 අදත් කාට හරි ගිනි ගෙඩියක් දෙන්න වගේ... Last Activity: Today 09:32 PM Current Activity: Searching Forums
අදත් කාට හරි ගිනි ගෙඩියක් දෙන්න වගේ... Last Activity: Today 09:32 PM Current Activity: Searching Forums
Red_frame Jun 26, 2017 ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා. ඒ නිසා වේදනාව අවමයි. පව් බන් මොනවා වුනත් උඹලා අපි වගේ ජීවිත නේ බන්. ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇද්ද?
ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා. ඒ නිසා වේදනාව අවමයි. පව් බන් මොනවා වුනත් උඹලා අපි වගේ ජීවිත නේ බන්. ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇද්ද?
AnuradhaRa Jun 20, 2017 You must spread some Reputation around before giving it to WhiteWalker again.
crazybuddy Jun 19, 2017 මං දහයම දෙනවද දන්නෑ බං දවසකට.. හොද නූලක් දැක්කොත් ඉතිං දීලා දානවා.. හ්ම් ඒ සීන් එක නම් මාත් දන්නෑ බං හරියකට..
මං දහයම දෙනවද දන්නෑ බං දවසකට.. හොද නූලක් දැක්කොත් ඉතිං දීලා දානවා.. හ්ම් ඒ සීන් එක නම් මාත් දන්නෑ බං හරියකට..