WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම වෙන්නත් බැරි නෑ නේද
    උත නියම පොරක් බන්
    බලපු එලම tv සේරිස් එකක්
    GoT එකේ තව කෙනෙක් මැරෙනවා... :yes:

    Stark කෙනෙක්. ඕනේ නම් නමේ මුල අකුර කියන්නම්. නැත්නම් පිරිමිද ගෑණුද කියලා කියන්නද?

    What you've seen cannot be unseen. :yes:
    අන්තිම එපිසෝඩ් එක තමයි බන් පට්ට
    තව සීසන් එකක් තියෙනවා නේ :love::love:
    වෙස්ට්වර්ල්ඩ් ඉවරවෙනකන් බැලුවා
    දන් mind fuck වෙලා ඉන්නේ :sorry::sorry:
    ඔන්න උඹට අද රෙප් දෙන්න පුලුවන් උනා..
    43+
    Noto Sans සිංහල එක.. ගූගල් එකෙන් දෙන්නෙ..
    නැත්තං Nirmala UI එකත් අවුලක් නෑ.. දෙකම එකයි..
    ඔව්වා පරණ ආතල්නේ සිංහලයො.. ලියපු උන් නම් මොකුන්ද දන්නෑ..
    සෑහෙන පරණයි..
    පොඩි දුවගේ ජංගි හයයි
    ලොකු දුවගේ ජංගි පහයි
    ප්‍රිය බිරිඳගෙ ජංගි දෙකයි
    අපේ ගෙදර ජංගි දහතුනයි
    අදත් කාට හරි ගිනි ගෙඩියක් දෙන්න වගේ...

    Last Activity: Today 09:32 PM
    Current Activity: Searching Forums
    ඔව් බන්. අනික රෝද කීයක් යනවද බෙල්ල උඩින්. පලවෙනි රෝදේ යද්දීම දශම තත්පර ගානකින් මරණය සිද්ද වෙනවා. ඒ නිසා වේදනාව අවමයි. පව් බන් මොනවා වුනත් උඹලා අපි වගේ ජීවිත නේ බන්. ජීවිතේ කොච්චර බලාපොරොත්තු තියෙන්න ඇද්ද?
    මං දහයම දෙනවද දන්නෑ බං දවසකට.. හොද ‍නූලක් දැක්කොත් ඉතිං දීලා දානවා..
    හ්ම් ඒ සීන් එක නම් මාත් දන්නෑ බං හරියකට.. :(
  • Loading…
  • Loading…
  • Loading…