R R ruwantheekshana Apr 21, 2016 මූ ගැන මොකද හිතන්නේ? :dull: https://www.youtube.com/channel/UC87gWszGPa2fVa25VDVUSbg
JesonRulez Apr 19, 2016 මොනවා වුනත් මේක තමයි බන් මම ජීවිතේ කාලෙටම බලපු හොඳම කතාව. ගොඩක් ස්තුතියි මචන් මේක බලන්න කියලා වද දීල හරි මේ වගේ වටින කතාවක් බලන්න set කරපු එකට.
මොනවා වුනත් මේක තමයි බන් මම ජීවිතේ කාලෙටම බලපු හොඳම කතාව. ගොඩක් ස්තුතියි මචන් මේක බලන්න කියලා වද දීල හරි මේ වගේ වටින කතාවක් බලන්න set කරපු එකට.
JesonRulez Apr 19, 2016 මම trailer ඒකත් බැලුවා. ඒකෙ විශ්ලේෂකයෝ නම් කියන්නේ jon snow ආයේ එනවා කියල melisandre ගේ ගිනි දෙයියට කියලා පණ අරගෙන.
මම trailer ඒකත් බැලුවා. ඒකෙ විශ්ලේෂකයෝ නම් කියන්නේ jon snow ආයේ එනවා කියල melisandre ගේ ගිනි දෙයියට කියලා පණ අරගෙන.
JesonRulez Apr 19, 2016 ඔක්කොම බලලා ඉවර කළා කියාන්කෝ. අඩෝ Jon Snow මැරුණද බන්? ඌ නැතුව නම් කතාව වැඩක් නෑ වගේ.
JesonRulez Apr 18, 2016 trailer එකේ මොකද බන් අර many faced god ගේ දේවාලේ ඇතුලේ ප්‍රදාන චරිත ඔක්කොගෙම වගේ මූණු තියෙන්නේ?
JesonRulez Apr 18, 2016 අම්මටසිරි එහෙමද බන්? මම revenant එකේ quality torrent එකක් එනකම් කොච්චර කල් බලන් හිටියද? මම හිතුවේ ඒ වගේ මේකටත් බලන් ඉන්න ඕනේ ඇති කියලා. එහෙම නම් අවුලක් නෑ. වලා මගුලිස්!
අම්මටසිරි එහෙමද බන්? මම revenant එකේ quality torrent එකක් එනකම් කොච්චර කල් බලන් හිටියද? මම හිතුවේ ඒ වගේ මේකටත් බලන් ඉන්න ඕනේ ඇති කියලා. එහෙම නම් අවුලක් නෑ. වලා මගුලිස්!
ShreddeR Apr 17, 2016 Zombies! Why are they so popular, http://www.elakiri.com/forum/showpost.php?p=20018173&postcount=256
JesonRulez Apr 17, 2016 එහෙමද බන්? එල එල. දැනුයි තේරුනේ. අනිත් සීන් එක බන් Arya ට අච්චර උදව් කරපු hound ව මැරෙන්න ඇරලා අරකි ගියපු හැටි නේද බන්?
එහෙමද බන්? එල එල. දැනුයි තේරුනේ. අනිත් සීන් එක බන් Arya ට අච්චර උදව් කරපු hound ව මැරෙන්න ඇරලා අරකි ගියපු හැටි නේද බන්?
JesonRulez Apr 17, 2016 ආර්යා ට මුලින්ම ඕකා වරමක් දුන්න නේද ඕනෙම තුන් දෙනෙක්ව මරන්න? එහෙම කරන්න ඌට ආර්යා කරපු උදව්ව මොකක්ද කියල මතක නෑනේ බන්.
ආර්යා ට මුලින්ම ඕකා වරමක් දුන්න නේද ඕනෙම තුන් දෙනෙක්ව මරන්න? එහෙම කරන්න ඌට ආර්යා කරපු උදව්ව මොකක්ද කියල මතක නෑනේ බන්.
JesonRulez Apr 17, 2016 අඩේ එහෙමද බන්? මම හිතුවේ උන් නිකන් තාපසයෝ වගේ ජාතියක් කියල. ජීවිතයේ අනිත්‍ය කියල දෙන කට්ටියක් කියල. උන් මූණු එකතු කරන්නේ ඒ වගේ වැඩ වලටද?
අඩේ එහෙමද බන්? මම හිතුවේ උන් නිකන් තාපසයෝ වගේ ජාතියක් කියල. ජීවිතයේ අනිත්‍ය කියල දෙන කට්ටියක් කියල. උන් මූණු එකතු කරන්නේ ඒ වගේ වැඩ වලටද?
JesonRulez Apr 17, 2016 කියන්න එපා බන්. අර theon greyjoy කාරයා නම් විඳවනවා වැඩියි බන්. පව් කියල හිතෙනවා ඌ ගැන. ඒ වගේ වෙන්නේ තිබ්බේ joffrey ට බන්. ආර්යා අර මූණු එකතු කරන තැනකට ගිහින් ඉන්නවා නේද? ඒක තේරෙන්නේ නෑ බන්.
කියන්න එපා බන්. අර theon greyjoy කාරයා නම් විඳවනවා වැඩියි බන්. පව් කියල හිතෙනවා ඌ ගැන. ඒ වගේ වෙන්නේ තිබ්බේ joffrey ට බන්. ආර්යා අර මූණු එකතු කරන තැනකට ගිහින් ඉන්නවා නේද? ඒක තේරෙන්නේ නෑ බන්.
KRipTER Apr 14, 2016 සිත් තුල පැතුම් ඉටුවන.. සාමය සෞභාග්‍යය රජයන.. නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..