WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඊයේ රෑ බැලුවා මචන් E07 ඉවර වෙනකන්. Download එකේ අවුලක් වෙලා වගේ බන්. අන්තිම episode 4 තැනින් තැන කැඩී කැඩී යන්න ගත්තා. ඊට පස්සේ දැන් E08,09,10 ආයෙත් download කරනවා දැන්. අඩෝ අර little finger කියන එකා අරූට ගේම දුන්නු හැටි කොහොමද නේද? අච්චර විශ්වාසෙ දිනාගෙන හිටපු එකා.
    උඹ නිසා තමයි මේක බලන්න ගත්තෙත්. දිගටම බලන්නෙත්. තව එකෙක් එක්ක විස්තර කතා කර කර බලද්දී fun එක වැඩියි. :yes:
    මම game of thrones එකේ කලීසි හෙළුවෙන් ඉන්න සීන් ටික විතරක් බලලා තියෙනවා. :love:

    ඒකෙ එක තැනක කලීසි හෙළුවෙන් bath tub එකේ ඉද්දි පොන්නයෙක් ඇවිත් මරපු එකෙක්ගේ හිසක් බෑග් එකකින් අරන් පෙන්නනවා. ඒ වගේ සීන් නේද උඹ කියන්නේ?
    තෝ හින්ද අදත් episode එකක් බලන්නමයි හිතෙන්නේ. වැඩත් තියෙනවා උට්ටෝ. ඒ වුනාට ටක් ගාල අදත් තව එකක් බලන්න ඕනි. :P
    ඔව් බන්. කෑ ගැස්සුනා ඒ සීන් එක දැකලා.
    මම තව episode එකක් බැලුවා සින්හළු. අර නයිට්වරු අශ්වයෝන්ගේ පිටේ ගිහින් උලකින් අනින සීන් එකක් තියෙන්නේ. අන්න ඒක.
    එල එල. මම ඉස්සරහට උඹෙන් ප්‍රශ්න අහන්නම්. දැනටත් ප්‍රශ්න වැඩියි.
    අනිවා බන්. ඒක ඇත්ත. කොහොමත් මම නොබලා ඉන්නේ නෑ බන්. කම්මැලි හිතිච්ච වෙලාවට බලනවා. ඒත් මම හිතන් හිටියේ දවසට එක ගානේ බලන්න.
    ඊයේ මාර වැඩක් වුණා කියහන්කෝ. මම game of thrones ගැන ඒක බලපු එකෙක් එක්ක කතා කර කර හිටියා. මූ කියනවා අපරාදෙලු ඔය TV series බලන්න වැය කරන කාලේ. පටන් ගත්තහම කුතුහලය නිසා බලන එක නවත්තන්න හිතෙන්නෙත් නෑලු. අන්තිමට බලලා ඉවර වුනාම ඇති දේකුත් නෑලු.

    ඒ නාස්ති කරපු වෙලාවේ ජීවිතේට වටින දෙයක් කර ගත්ත නම් ඒකවත් තියෙනවලු. බැලින්නම් ඌ කියන කතාවත් ඇත්ත බන්. ඒ නිසා මම GOT බලන එක අඩු කළා බන්. කම්මලිම වෙලාවක් අවොත් බලනවා. දවස ගානේ බලන්නේ නෑ බන්. :)
    කියපන් නමක් හොඳ ලස්සන එකක්. තව අවුරුද්දකින් විතර ඕනේ වෙනවා. :P

    එක නෙමෙයි අද E04 බලන්න හිතන් ඉන්නේ. වැඩ ටික ඉක්මනට කර ගත්තොත් බලනවා බන්. මේ දවස්වල වැඩත් වැඩියි බන් රෙද්ද.

    ඒක නෙමෙයි උඹ breaking bad බලල තියේද?
    ඩග්ලස් අයියා මතක් උනා කියහන්කෝ ඒක අහලා....:dull: :dull:

    ඉතින් දැන් උබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලද්දි හිතුනොත් මේක කලඉන් බලලා තියේ කියලා ගතියක් නෑනේ එතකොට....:(
    උබටත් ඒ ලෙඩේ තියෙන්වද...
    මොකක් හරි වැඩක් කරද්දි ඒ දේ ඒ විදිහටම ඒ පිලිවෙලටම කලින් කල වගේ හිතෙනවද?:dull: :dull:
    :P :P

    කුකුලොහ්, ඒක නෙමෙයි. අරක මරු කතාව බන්. අද E03 එක බැලුවා. අහන්න ගැටළු ගොඩක් තියෙනවා උඹෙන්. ඉඩ තියෙන වෙලාවක අහන්නම් මචන්. :)
  • Loading…
  • Loading…
  • Loading…