JesonRulez Feb 18, 2016 පට්ටම කතාව බන්. පලවෙනි Episode එක බැලුවා. අපරාදේ බන්. මේක මම මෙච්චර කල් බැලුවේ නෑනේ. ගොඩක් පින් මචන් මේක බලන්න කිව්වට. සුපිරිම කතාවක් බන්. මේක බලල නැත්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ. Thanks again bro
පට්ටම කතාව බන්. පලවෙනි Episode එක බැලුවා. අපරාදේ බන්. මේක මම මෙච්චර කල් බැලුවේ නෑනේ. ගොඩක් පින් මචන් මේක බලන්න කිව්වට. සුපිරිම කතාවක් බන්. මේක බලල නැත්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ. Thanks again bro
JesonRulez Feb 17, 2016 ඔන්න තොගේ මල කරදරේ නිසා මම game of thrones S01E01 down කළා. 720p. රෑ වෙන්න බලන්න ඕනේ වැඩ ඉවර වෙලා.
JesonRulez Feb 10, 2016 එහෙම නම් දන්නේ නෑ බන්. මම පොඩි කාලේ වෙච්ච දෙයක්. ඔය ගැන ඒ දවස්වල අපේ ගෙදර අය කතා කළා. ඒකෙන් තමයි මම දැන ගත්තේ ඔය දෙක එකට ගත්තොත් විෂ වෙනවා කියලා.
එහෙම නම් දන්නේ නෑ බන්. මම පොඩි කාලේ වෙච්ච දෙයක්. ඔය ගැන ඒ දවස්වල අපේ ගෙදර අය කතා කළා. ඒකෙන් තමයි මම දැන ගත්තේ ඔය දෙක එකට ගත්තොත් විෂ වෙනවා කියලා.
JesonRulez Feb 9, 2016 අපි බැන්දත් නොබැන්දත් තනියම තමයි බන්. හැම බැඳීමක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා මචන්.
JesonRulez Feb 9, 2016 ජීවිතේ සුපිරිම කාලේ තමයි මචන් ජොබ් එකත් කරන් තනියෙන් ඉන්න කාලේ. දැන් මටත් වගකීම් වැඩියි.
JesonRulez Feb 8, 2016 ඌ ෂුවර් ඒකටම ලොකු බූට් 3,4ක්ම කාපු එකෙක් වෙන්න ඕනේ බන්. සිංහල ගෑණු පරපුරටම වෛර කරනවා. එක නෙමෙයි උඹ බැඳලද?
ඌ ෂුවර් ඒකටම ලොකු බූට් 3,4ක්ම කාපු එකෙක් වෙන්න ඕනේ බන්. සිංහල ගෑණු පරපුරටම වෛර කරනවා. එක නෙමෙයි උඹ බැඳලද?
JesonRulez Feb 8, 2016 මම හිතුවා කට්ටිය ඔහොම හිතයි කියලා මම උගේ පැත්තට comment කරලා තියෙනවා දැක්කම. මොනවා වුනත් ඌ කියන කතාව ඇත්ත බන්.
මම හිතුවා කට්ටිය ඔහොම හිතයි කියලා මම උගේ පැත්තට comment කරලා තියෙනවා දැක්කම. මොනවා වුනත් ඌ කියන කතාව ඇත්ත බන්.