ඊයේ රෑ බැලුවා මචන් E07 ඉවර වෙනකන්. Download එකේ අවුලක් වෙලා වගේ බන්. අන්තිම episode 4 තැනින් තැන කැඩී කැඩී යන්න ගත්තා. ඊට පස්සේ දැන් E08,09,10 ආයෙත් download කරනවා දැන්. අඩෝ අර little finger කියන එකා අරූට ගේම දුන්නු හැටි කොහොමද නේද? අච්චර විශ්වාසෙ දිනාගෙන හිටපු එකා.





