WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මං යන මඟුලෙ කැම්පස් එකක් නෑ බං :no: :no:
    උඹල තමා මාව කන්නෙ ඔව්ව අහල :( :(
    පට්ටම කතාව බන්. පලවෙනි Episode එක බැලුවා. අපරාදේ බන්. මේක මම මෙච්චර කල් බැලුවේ නෑනේ. ගොඩක් පින් මචන් මේක බලන්න කිව්වට.

    සුපිරිම කතාවක් බන්. මේක බලල නැත්නම් ජීවත් වෙලත් වැඩක් නෑ වගේ. Thanks again bro :)
    ඔන්න තොගේ මල කරදරේ නිසා මම game of thrones S01E01 down කළා. 720p. රෑ වෙන්න බලන්න ඕනේ වැඩ ඉවර වෙලා.
    එහෙම නම් දන්නේ නෑ බන්. මම පොඩි කාලේ වෙච්ච දෙයක්. ඔය ගැන ඒ දවස්වල අපේ ගෙදර අය කතා කළා. ඒකෙන් තමයි මම දැන ගත්තේ ඔය දෙක එකට ගත්තොත් විෂ වෙනවා කියලා.
    අපි බැන්දත් නොබැන්දත් තනියම තමයි බන්. හැම බැඳීමක්ම කාලයත් එක්ක වෙනස් වෙනවා මචන්.
    ජීවිතේ සුපිරිම කාලේ තමයි මචන් ජොබ් එකත් කරන් තනියෙන් ඉන්න කාලේ. දැන් මටත් වගකීම් වැඩියි.
    ඌ ෂුවර් ඒකටම ලොකු බූට් 3,4ක්ම කාපු එකෙක් වෙන්න ඕනේ බන්. සිංහල ගෑණු පරපුරටම වෛර කරනවා. :lol:

    එක නෙමෙයි උඹ බැඳලද?
    මම හිතුවා කට්ටිය ඔහොම හිතයි කියලා මම උගේ පැත්තට comment කරලා තියෙනවා දැක්කම. මොනවා වුනත් ඌ කියන කතාව ඇත්ත බන්. :P
    එහෙමද ආස? එහෙමනම් මම මැරෙන්නම්. ඔබට සතුටුයිද දැන්?
  • Loading…
  • Loading…
  • Loading…