Wolverine GTR
Reaction score
11,592

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හපොයි.. මාර ගේමක් දෙන්න එපෑය බං ගේම් එක ගහන්න.. ඊට වඩා හොඳයි ඔය ප්ලේ කරන විදිය.. :lol:
    අප්පටසිරි.. ඉතිං මචං ඔරිජිනල් ගේම් එක ගත්තත් ඔය අවුල් එනවද..? අපි ගහන්නෙ ක්‍රැක් කරපු හොර එව්වනේ.. ඔරිජිනල් නෙමෙයිනේ..

    සාමාන්‍යයෙන් ලංකාවෙ ගන්න තියෙනවද ඒවයෙ ඔරිජිනල් ඒවා සහ ඔරිජිනල් එකෙයි ක්‍රැක් කරපු එකෙයි තියෙන විශේෂ්‍යත්වය මොකක්ද..?

    ආ.. තවම තෝරලා නැද්ද..? ග්‍රැෆික්ස් අතින් නෙමේ හැම අතින්ම බලනවා ඇති ඉතිං නේහ්..
    ඇයි මචෝ Unity එකට මොකද උනේ..?
    ගිය අවුරුද්දෙ හොඳම ගේම් එක මොකක්ද මචං..? :D
    ගොඩක් වෙලාවට බැරි වෙයි මචෝ.. මට හිතෙන විදියට.. මොකද අදකාලෙ එන හුඟක් ගේම්ස් වලට හොඳ ප්‍රොසක්, වීඩියෝ කාඩ් එකක් ඉල්ලනවනේ.. මැෂිමට අප්ඩේට් පාරක් දාගන්න පුළුවන් උනොත් ගොඩ..
    වැඩේ කියන්නෙ මගේ එකේ ප්ලේ කරන්න පුළුවන් වේද දන්නෑ.. බලමුකො ආවම.. :D
    Escape Dead Island එක 2D වගේනේ සහෝ.. අර මොකද ඒ විදියට හදලා තියෙන්නෙ.. කලින් ඒවයෙ හොඳට තිබ්බනේ.. :( අලුත එන එක නම් පට්ටෙට ඇති නේහ්..
    සොම්බි කේස් ගහන්න මොකක්ද වගේ මචං.. ඒකෙ කවර් පික් එක දැක්කත් බය හිතෙනවනේ.. රෑට නම් ගහන්න බෑ ආත්මෙකට ඔය ගේමක්.. ඔයා Dead Island Riptide එකෙන් පස්සෙ එකක් ආවද..? ඒකත් හෙන බොරිං ප්ලේ කරගෙන යනකොට.. වත්ත වටේ ඇවිදීමක්නේ තියෙන්නෙ.. :(

    Saw ෆිල්ම් එකේ ගේම් එකක් ආවද මචෝ..? ඒක නම් ආතල් ඇති.. :D
    Flight Simulator එක කචල් ඔප්ෂන් ගොඩක් තියෙන නිසා.. කීස් මතක තියාගන්න බෑ.. පොතක ලියාගෙන තමා ප්ලේ කරන්න වෙන්නෙ.. :lol:

    ට්‍රේන් එක ප්ලේ කරලා බලන්න ඕනි.. Farming Simulator 2015 එකකුත් ඇවිත් නේහ්..
    American Truck Simulator කියලා එකකුත් තියෙනව දැක්කා.. රිලීස් කරල නැද්ද කොහෙද තවම.. SCS Soft කියන උන්ගෙ ගේම්ස් පට්ටයි මචෝ.. උන් හදන්නෙම Simulator ගේම්ස්ම තමා.. අනික මාර ග්‍රැෆික්ස් තියෙන්නෙ.. පට්ට කොලිටි..

    http://www.scssoft.com/games.php

    World of Trucks
    Euro Truck Simulator 2
    Scania Truck Driving Simulator
    Euro Truck Simulator
    Trucks & Trailers Extreme Trucker 2
    German Truck Simulator
    UK Truck Simulator
    Bus Driver
    ට්‍රේන් එක ඩ්‍රයිව් කරන්න අමාරු නැද්ද.. මම Flight Simulator එක ගෙනත් එපා උනා ඒ මගුල.. සුටුස් ගාලා කඩන් වැටෙනවනේ.. ඒක මං හිතන්නෙ කී බෝඩ් එකෙන් ප්ලේ කරන්න අමාරුයි.. :( අනික කරන්න තියෙන වැඩ ගොඩක් එපා වෙනවා.. ට්‍රේන් එක ගේන්න ඕනි..

    අම්මෝ බං.. මේ හොල්මන් එකක් නේහ්.. පිංතූරෙ දැක්කම ඇඟපතත් මෙව්ව වෙනවා.. ඉතිං කොහෙද ගේම් එක ප්ලේ කරන්නෙ.. :lol: සොම්බි කේස් එකක් වෙන්න ඇති නේහ්..?

    The Craw ද කියලා ගේම් එකක් තිබ්බා නේද..? ඒක රිලීස් කරල නැද්ද..?
    Train Simulator 2015 එකද මචෝ..? ඒක ප්ලේ කලේ නැහැ.. හොඳයිද ගේම් එක..?

    මොකක්ද විසිහත රිලීස් වෙන්නෙ..?
    හලෝ මචං.. මං හොඳින් ඉන්නවා.. උඹට කොහොමද..?
    මේ දවස් වල නම් ටිකක් වැඩ වැඩියි.. ගේම් එකක් ප්ලේ කරන්න ලොකු වෙලාවක් ලැබුණෙ නැහැ..
    අනික ඉතිං අලුත ආපු ගේම්ස් ප්ලේ කරන්නත් බෑනේ මගේ මැෂිමෙ..
    Euro Truck Simulator 2 එක දාගත්තා.. ඒක මැක්සා ආතල්.. :D
  • Loading…
  • Loading…
  • Loading…