RePost බුවා May 16, 2016 මෙහෙ වර, ඇවිත් බලනු, බලා සැනසෙනු, සිතුනු ඩේ කියනු, කියලා ඉවරනම් වහා පිටව යනු... ###මහවැලි කොමලිය ### Mahawali Development Project ###
මෙහෙ වර, ඇවිත් බලනු, බලා සැනසෙනු, සිතුනු ඩේ කියනු, කියලා ඉවරනම් වහා පිටව යනු... ###මහවැලි කොමලිය ### Mahawali Development Project ###
RoshanBandara88 May 3, 2016 ponnayo sinhalenda gahanne? eka thama uba ehema nam ehema gahuwe uba ithin
RoshanBandara88 May 3, 2016 uba nodanna nisa kiwwe! Nodanna deyak aha ganna ochhcara udhdhachcha wenna epa bun
Mr.Tom Apr 14, 2016 ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්රීතිමත් නව වසරක් වේවා.
ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්රීතිමත් නව වසරක් වේවා.
සොහොන Apr 14, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1736503 කෝ කෝ මෙන්න යුනිකොර්න් දිනලා නායක තුමා එන්න !!! එන්න !!!
http://www.elakiri.com/forum/showthread.php?t=1736503 කෝ කෝ මෙන්න යුනිකොර්න් දිනලා නායක තුමා එන්න !!! එන්න !!!
sandaru d Apr 14, 2016 onna api ube team ekata vote kara mcn. dan ithin ubalage yuthukama apita rep dena eka. congrtz White unicorns...
onna api ube team ekata vote kara mcn. dan ithin ubalage yuthukama apita rep dena eka. congrtz White unicorns...
maxboysl Apr 14, 2016 ඔන්න මචං මම ඔන්ලයින් ආපු හැම වෙලේම වගේ උබට සපෝට් එක දුන්න. ජයවේවා උබ දිනීම් නේ සුබ අලුත් අව්රුද්දක් වේවා
ඔන්න මචං මම ඔන්ලයින් ආපු හැම වෙලේම වගේ උබට සපෝට් එක දුන්න. ජයවේවා උබ දිනීම් නේ සුබ අලුත් අව්රුද්දක් වේවා