ඔබ ඇතුළු පවුලේ සියළුදෙනාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
120ට 220ක් ආවඩා ආයුබෝ වේවා !
දැන් බන් ආවේ..සොරි මචන් වෙච්ච ප්‍රමාදයට.. :sorry:
මෙතැන් සිට මාගේ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න බවට දිවුරා ප්‍රකාශ කර සිටිමි.. :yes:
ජයවේවා!!! :)