Recent content by xVOLDYx

  1. xVOLDYx

    තොපිට මතකද එ‍් දවස්වල කාඩ් එකකින් මොනවට හරි ගෙව්වම කොළ කෑල්ලක අත්සන් කරන්ඩ තිබ්බා?

    හේතුව නම් දන්නෙ නෑ මාත් හිතුවෙ covid වලින් පස්සෙ අත්සන ගන්න එක නවත්තලා කියලා. ඒත් මාස දෙක තුනකට කලින් කොහෙදිහරි මට අත්සන් කරන්න කිව්වා පෑනක් දීලා ඉස්සර විදියටම. Cargills එකකද කොහෙද. එහෙම එකක් කරන්න වෙයි කියලා හිතුවෙ නැති හින්දා counter එකේ කෙල්ල දිහා freeze වෙලා බලන් හිටියා මං තත්පර ගාණක් 🤦‍♂️
  2. xVOLDYx

    භානුක හරිස්චන්ද්‍ර

    Educational qualifications, work experience කොච්චර තිබුණත් company එකේ goals වලට ගැලපෙන්නෙ නැත්නම් ගන්නෙ නෑනෙ. ඒකට founder ට තිබුණ qualifications සම්බන්ධයක් නෑ. Tesla, SpaceX වලට ගන්න සමහර අයට Elon තරම් qualifications නෑ සමහර අයට ඊට වඩා ගොඩක් qualifications, experience තියෙනවා. කොච්චරකල් ඒකෙ...
  3. xVOLDYx

    ඩිලීට් කරන්න කලින් බලන්න

    මිනිහා ආසයි බයයි වගේ ඉඳලා තියෙන්නෙ. ඒකනෙ උඩ video එකේ කතා කරද්දි විශේෂඥ කියලා කියවෙන්නෙ. හිතන්නෙ නැතුව ඇති පත්තුවෙයි කියලා. දැන් එක බොරුවක් වහන්න තව ඒවා කිය කිය ඉන්නවා ජපන් ගිහින් රන්වලගෙ certificate අරගෙන ආවාම "අපි කවුරුත් බොරු කරේ නෑ" කියලා සංදර්ශනේ දාන්න
  4. xVOLDYx

    ඩිලීට් කරන්න කලින් බලන්න

    මං මුලින් හිතුවේ මිනිහා සාපේක්ෂව හොඳ ඇති කියලා. ඒත් දැන් පේන විදියට නම් තව වංචාකාරයෙක් වගේ දැන් මෙහෙම කියනවාලු බැසිල් ඡන්දෙ දුන්න මිනිස්සු වගකියන්න ඕනි කිව්වා වගේ මෙයත් වැරැද්ද දාලා තියෙන්නෙ graphic design කරපු එවුන්ට. පව් අසරණ බයියෝ හැමෝම උන්ගෙන් ආතල් ගන්නවා 😂
  5. xVOLDYx

    දෙමාපියෝ, ළමයි , ගැනී priority එක

    බැඳලා නෑ, බැන්දොත් අවු 8-10 ට අඩු ළමයි ඉන්නවා නම් වැඩිපුර අවධානය දෙන්නෙ එයාලට දෙමව්පියෝ ලෙඩකින් වගේ අසරණ වෙලා නම් 2නි තැන එයාලාට, එහෙම ප්‍රශ්නයක් නැත්නම් බිරිඳට දෙමව්පියෝ අසාධ්‍ය නම් 1 එයාලට ඔය පාර්ශව 3ම අවධානමකට මුහුණ දුන්නොත් (සුනාමියක්, කප්පම් කල්ලියකින් පැහැරගෙන etc බේරගන්න පුලුවන්...
  6. xVOLDYx

    ඉස්සර හිටිය නූගත්තු vs මාලිමාවේ උගත්තු

    විය යුත්ත වෙමින් පවතී. Respect sir !! නියමයි සහෝදරයා !! 👏
  7. xVOLDYx

    මහතැනගේ භෞතික විද්‍යා උපාදිය

    ඡන්දෙ ඉල්ලද්දි Bsc එක ඉස්සරහින් දාලා ඒක සුදුසුකමක් විදියට පෙන්නලා campagin එක කරේ නෑ මං දැක්ක තරමින්. ඒ හින්දා උපාධියේ මොනවාහරි අඩුපාඩුවක් තිබ්බත් ඒක ලොකු වංචාවක් කරා කියලා පස්සෙන් පන්නන්න ඕනී නෑ මං හිතන්නෙ. ඊට වඩා බාරගත්ත තනතුරේ වැඩ හරියට කරනවාද කියලායි බලන්න ඕනි. රංවල එහෙම නෙවෙයි, තමන්ට ඔප්පු...
  8. xVOLDYx

    Eminem වගේ කට්ටිය නැත්තේ ඇයි දැන්

    දැන් pure talent එකට වඩා technology එක පාවිච්චි කරලානෙ නිර්මාණ කරන්නෙ. එතකොට කලින් සුලු පිරිසකට සීමා වෙලා තිබුණ දේවල් දැන් ඕනි කෙනෙක්ට පුලුවන් සාමාන්‍ය දේවල් වෙලා. අඩු තරමෙ Eminem ටවත් බෑ Eminem ගෙ කලින් ඒවා outperform කරන්න. Eminem ගෙ පරණ ප්‍රසිද්ධිය නැතුව අලුතෙන් අද සිංදුවක් කරොත් 100K views...
  9. xVOLDYx

    ඡන්ද පෝස්ටරේ ඉංජිනේරුවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඩිප්ලෝමාධාරියෙක් වෙයි..

    මමත් දැන් Prompt Engineer කියලා දාගන්න ඉන්නෙ. ආපුදෙන්කො ඔය Software Engineer එවුන් එහෙම හිනාවෙන්න. කොටනවා keyboard එකෙන්
  10. xVOLDYx

    රනිල්ගේ, ගෝතබායිගෙ පාණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතිහාසෙ වෙනස් කරා.. 💪🏻

    බයියො රවට්ටලා බයියොන්ගේ ඡන්දවලින්ම බලයට ඇවිල්ලා ඔහොම බයියොන්ටම බනින්න එපා 🤦‍♂️
  11. xVOLDYx

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    @Heshan Daminda මේකේ comments බලලා හොඳ නම්කි කෙනෙක්ව තෝරගන්න
  12. xVOLDYx

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    link එක share කරන්න ප්ලීස් 😂
  13. xVOLDYx

    මේ fb acound එකේ feed එක දැක්කම මොකද හිතෙන්නේ

    දුර්ලභ ගණයේ බයි විශේෂයක් :rolleyes2: OG 69 ලක්ෂෙන් බිහිවුණ ප්‍රධාන බයි වර්ග 3යි ලංකාවෙ ඉන්නෙ පොහොට්ටු බයියෝ : කැපුවත් මහින්ද ජෙබයියෝ : ගෝඨා සිංගප්පූරුවක් කරනකන් බලන් ඉඳලා අනුර පුනුරුදයක් කරනකන් බලන් ඉන්නවා සිලින්ඩර් බයියෝ : මේ වෙලාවෙ රනිල් තමයි ඔය profile එකේ ඉන්නෙ අර කැරපොත්තා වගේ හරියට...