Yes, very comfortable and feels flying!
දෙතුන් සැරයක් MX8 එකක් පදින්න හම්බුණා. එ්ක මහ අමුතුම feeling එකක්. Acceleration එහෙම වෙන්නෙ මහ අමුතු විදිහකට. Handling නම් කොහොමත් හොඳයිනෙ. මරුම වැඩේ එ් exhilaration එකට බොක්ක කූල් වෙලා යටි බඩේ පොඩි vibration එකක් වගේ එනවා. (සිරා කියන්නෙ) අපරාදෙ උෟ එක විකුණලා දැම්මා.උබල පැදපු සුපිරිම driving experience එක තියෙන වෙහිකල් එක මොකක්ද?