Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද

    මම කොහෙවත් දැක්කේ නැ details guide එකක් කොහොමද investment එක කරන්නෙ කියලා ඒක නිසා මම මෙතැන details guide එකක් දානවා

    50 lak වලට වඩා investment කරනව නම් අපිට direct auction එකෙන් ගන්න පුළුවන්.
    මම කියලා දෙන්නේ 10lak වලින් කොහොමද investment එක කරන්නෙ කියලා

    First මේ වැඩේට Primary dealer කෙනක් හොයා ගන්න ඕනා, මම “CAL | Capital Alliance Limited” එක තමයි primary dealer විදියට ගත්තෙ.

    තව online 10lak වලට වඩා එක සැරේ transfer කරන්න පුළුවන් bank account එකක් ඕනා මම නම් hnb එකේ තමයි හැම දේම කරන්නේ.

    1. මුලින්ම cal එක open කර ගන්න Treasuries button එක click කරන්න.

    1.jpg

    2. ඊට පස්සේ Invest in Gov. Securities “Button” එක click කරලා පල්ලෙහා තියෙන chart එකෙන් තමන්ට කැමති “Instrument Type and Maturity Period” එකෙන් එකක් select කරන්න.

    3. ඊට පස්සේ Enter Investment Amount (LKR) දාලා Calculate Face Value Click කරන්න. (ex- 10 lak දාන්න ගියොත් 10lak 30 cent වගේ මුදලක් අපි deposit කරන්න ඕන”) ඊට පස්සේ confirm click කරන්න.

    2.jpg

    4. ඊට පස්සේ Seylan bank එකේ account no එකට ඒ මුදල හරියට transfer කරන්න. Screenshot එක upload කරලා Submit කරන්න.

    3.jpg

    5.උදේ දන්මොත් හවස් වෙනකොට cal එකෙන් e-mail එකක් එනවා conform වුණාම. Next working day වල central bank එකෙන් email එකක් එනවා ඉන්වෙස්මෙන්ට් එක ගැන. (Refer Screenshot 5 ).

    5.jpg

    කල් පිරෙන දවසට cb එකෙන් දීල තියෙන bank එකට එයාලා automatically සල්ලි ටික tranfer කරනවා ”Tax Free”,
    තව මොනවා හරි දැන ගන්න ඕන නම් මෙතැන comment කරන්න.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,405
    1,520
    113
    T-bills/bonds වලට වඩා unit trust වල දාන එක හොදයි. මොකද කැල් එකේ උනත් මේ දවස් වල 14-15% annualized yield එකක් තියෙනවා. ඕක ඉස්සරහටනම් අඩු වෙනවා හැබැයි
     
    • Like
    Reactions: gamerlk and B.Chat

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,201
    4,369
    113
    ඇයි එන්නද
    T-bills/bonds වලට වඩා unit trust වල දාන එක හොදයි. මොකද කැල් එකේ උනත් මේ දවස් වල 14-15% annualized yield එකක් තියෙනවා. ඕක ඉස්සරහටනම් අඩු වෙනවා හැබැයි
    ow cal eke masekata 1% wage adu vuna me daws wala
     
    • Like
    Reactions: DXB2021 and B.Chat

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    T-bills/bonds වලට වඩා unit trust වල දාන එක හොදයි. මොකද කැල් එකේ උනත් මේ දවස් වල 14-15% annualized yield එකක් තියෙනවා. ඕක ඉස්සරහටනම් අඩු වෙනවා හැබැයි
    monawada unit trust kiyanne? poddak expliain karanna.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,077
    71,513
    113
    Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)

    මම කොහෙවත් දැක්කේ නැ details guide එකක් කොහොමද investment එක කරන්නෙ කියලා ඒක නිසා මම මෙතැන details guide එකක් දානවා

    50 lak වලට වඩා investment කරනව නම් අපිට direct auction එකෙන් ගන්න පුළුවන්.
    මම කියලා දෙන්නේ 10lak වලින් කොහොමද investment එක කරන්නෙ කියලා

    First මේ වැඩේට Primary dealer කෙනක් හොයා ගන්න ඕනා, මම “CAL | Capital Alliance Limited” එක තමයි primary dealer විදියට ගත්තෙ.

    තව online 10lak වලට වඩා එක සැරේ transfer කරන්න පුළුවන් bank account එකක් ඕනා මම නම් hnb එකේ තමයි හැම දේම කරන්නේ.

    1. මුලින්ම cal එක open කර ගන්න Treasuries button එක click කරන්න.

    View attachment 222587

    2. ඊට පස්සේ Invest in Gov. Securities “Button” එක click කරලා පල්ලෙහා තියෙන chart එකෙන් තමන්ට කැමති “Instrument Type and Maturity Period” එකෙන් එකක් select කරන්න.

    3. ඊට පස්සේ Enter Investment Amount (LKR) දාලා Calculate Face Value Click කරන්න. (ex- 10 lak දාන්න ගියොත් 10lak 30 cent වගේ මුදලක් අපි deposit කරන්න ඕන”) ඊට පස්සේ confirm click කරන්න.

    View attachment 222588

    4. ඊට පස්සේ Seylan bank එකේ account no එකට ඒ මුදල හරියට transfer කරන්න. Screenshot එක upload කරලා Submit කරන්න.

    View attachment 222589

    5.උදේ දන්මොත් හවස් වෙනකොට cal එකෙන් e-mail එකක් එනවා conform වුණාම. Next working day වල central bank එකෙන් email එකක් එනවා ඉන්වෙස්මෙන්ට් එක ගැන. (Refer Screenshot 5 ).

    View attachment 222590

    කල් පිරෙන දවසට cb එකෙන් දීල තියෙන bank එකට එයාලා automatically සල්ලි ටික tranfer කරනවා ”Tax Free”,
    තව මොනවා හරි දැන ගන්න ඕන නම් මෙතැන comment කරන්න.
    Thank you machan, sign up una last week, but thaama invest kaley ne. Dan meka balala goda daganna ona. Thnx