විජේවීර ගැන දන්න දේවල් share pls..

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අඩුම මගේ ඔලුව හෙල්ලුවාම මොලේ හෙල්ලෙනවනෙ. උඹ වැඩිය ඉඳගන්න එපා මොලේ තැලෙයි 🤣🤣 ගෝඨාභයාට පුපදිදී ඉඳල 2023දි ආත්ම මාරුකරපු බයි බැලයො එනව මොලේ ගැන කියන්න🤣🤣
    මම බයි බැලයෙක් නෙවෙයි ගොනෝ, උඹ වගේ අඩු වයසෙන් ඉපදුනු 2000 මෝඩ චූ කොල්ලෝ දන්න ජේවීපීය. උඹේ ගොන් කතාව ඇහුවම මට හිනා ගියා, මෝඩ තකතීරුවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    මම අහල තියෙන විදියට (ඇත්තද දන්නෑ) විජේවීරට බාගෙට පණ තියෙද්දි කෙඳිරි ගානකොටලු ආදාහානාගාරයට දාල පිච්චුවේ..පුතානෝගෙ පියානෝගෙ කාලෙ ටයර් සෑයවල් අස්සෙ ඇත්ත වෙන්ඩ ඇති! :whistle:
    රන්ජන් විජේරත්න බොරැල්ල කනත්තෙදි ආදාහනාගාරයට පණ පිටින් දාලා පිච්චුවා කියල කියන්නෙ. අළු ටිකවත් කෙනෙක්ට හොයා ගන්න බැරි වෙන්න විනාශ කලා කියනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    eka deyayi

    uge labbe wiplawe genawe nathnam adatath eda marichcha minissu tiken bahutharayak hari innwa,

    ehenam e minissu rate ihala thanwala innwa,

    dan rate gov,private ihala thanwala inna harak, awasthawadi minissu ekka baluwama e minissu set eka hitiya nam sahena wenasak wenna thibba kiyala hithenwa,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රන්ජන් විජේරත්න බොරැල්ල කනත්තෙදි ආදාහනාගාරයට පණ පිටින් දාලා පිච්චුවා කියල කියන්නෙ. අළු ටිකවත් කෙනෙක්ට හොයා ගන්න බැරි වෙන්න විනාශ කලා කියනවා.
    පව් ඉතින් මොනා උනත් මනුස්සයෙක්නෙ..පියානෝගෙ කාලෙ ජරා වැඩ තමා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    මම බයි බැලයෙක් නෙවෙයි ගොනෝ, උඹ වගේ අඩු වයසෙන් ඉපදුනු 2000 මෝඩ චූ කොල්ලෝ දන්න ජේවීපීය. උඹේ ගොන් කතාව ඇහුවම මට හිනා ගියා, මෝඩ තකතීරුවා
    දෙයක් කියවලා තේරුම්ගන්න බැරි පුන්නක්කු බයියො වෙන්න තිබ්බ කියන එකේ තේරුම නොදැන බූරු කතා නොකිය ඉඳපන්. 2023 එකව්න්ට් අටවගත්ත මෝඩ බයිය. මම 2000න් පස්සෙ එකෙක්ලු 🤣🤣
     
    • Like
    Reactions: Nidarshana_k

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පව් ඉතින් මොනා උනත් මනුස්සයෙක්නෙ..පියානෝගෙ කාලෙ ජරා වැඩ තමා.
    ඌ ත්‍රස්තවාදික් මචන්, ඒ කාලේ හිටිය නම් දන්නවා ඇති තත්වේ ගැන, කොටි නායක ප්‍රභාකරන්ට වුන දෙයම තමයි ජෙපි නායක විජේවීරට වුනෙත්.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    දෙයක් කියවලා තේරුම්ගන්න බැරි පුන්නක්කු බයියො වෙන්න තිබ්බ කියන එකේ තේරුම නොදැන බූරු කතා නොකිය ඉඳපන්. 2023 එකව්න්ට් අටවගත්ත මෝඩ බයිය. මම 2000න් පස්සෙ එකෙක්ලු 🤣🤣
    උඹේ මගුල් පොස්ට් එක ආපහු කියවපන් ගොන් බූරුවා, උඹටම උඹ ගැන ලජ්ජා දැනේවි.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    උඹේ මගුල් පොස්ට් එක ආපහු කියවපන් ගොන් බූරුවා, උඹටම උඹ ගැන ලජ්ජා දැනේවි.
    ඒ මොකටද පුන්නක්කු බයියො මම ලැජ්ජ වෙන්නෙ. මට ජීවිතේ උන දෙයක් මම කියල තියෙන්නෙ ඒව කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ?
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඒ මොකටද පුන්නක්කු බයියො මම ලැජ්ජ වෙන්නෙ. මට ජීවිතේ උන දෙයක් මම කියල තියෙන්නෙ ඒව කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ?
    උඹ බූරුවෙක් නිසා නේ ලජ්ජා දැනෙන්නේ නැත්තේ, බූරුවෝ හුකන්නේ එළිමහනේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උඹ බැලුවද. මම නම් බලල නෑ එක. විජේවීර කියලාදුර ගන්නවත් බෑ කියල කිව්වා ඒවා දැකපු අය.
    එදා කතාකරපු කෙනා කොන්ඩේ පැත්තට පීරලා, පිරිපුන් මුණ ෆුල් ෂේව් කරලා තඩි කණ්නාඩි කුට්ටමක් දාලා හිටියේ. කෙට්ටු එකෙක් නෙමෙයි. වොයිස් එක උනත් ටිකක් අවුල්. ඒ විජේවීරමයි කියලා ඔප්පු කරන්න චිත්‍ර ශිල්පියෙක් ගෙනල්ලා උගේ ෆොටෝ එකක රැවුල, හැට් එක ඇඳලා පෙන්නලා හෙන ගේමක් ගැහුවා. එදා නිවුස් කිවුවේ හමුදාවේ එකෙක් (රාමවික්‍රම) වගේ මතක. වෙන එකෙකුගේ උනත් ෆොටෝ එකක එහෙම රැවුල හැට් එක ඇඳලා බලපුවාම විජේවීර වගේ පේනවා. ඒ විජේවීර නෙමෙයි. ලැවරියා දාසගේ නාඩගමක් කියලා හිතන්නේ :yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,991
    6,901
    113
    Nawala
    රූපවාහිනී එකේ ගියේ.
    මට මතකයි මම ගොඩක් පුංචි කාලේ ඒක බැලුවා ගෙදර අය උනන්දුවෙන් බලන හින්දා. "අවි බිම තියන්න" කියලා කීවා හොදට මතකයි. රෑ 7 පස්සේ 7-9 අතර රුපවාහිනියේ ගියේ. ඒකාලේ රෑ 9 කියන්නේ මහ රෑ අපට ...
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    වාසනාවට ඒ කලේ පහුවෙලා ඉපදුනේ. ඒ හින්දා ගොඩක් දේවල්වල ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඉතුරුවෙලා තියෙන දේවල් වලින්, ඒ කාලෙ හිටිය මිනිස්සු කිව්ව දේවල් වලට අනුව නම්
    literally අඩු කුලේ එකෙක්. ඒක ඕනවට වඩා ඔලුවෙ තියාගෙන අනිත් මිනිස්සු එක්ක වෛරෙන් ජීවත් වෙච්ච එකෙක්. ඉගෙනගන්න හොඳ ඉස්කෝලයක් medicine කරන්න ශිෂ්‍යත්වයක් හම්බවෙලාත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව ඉගෙනගන්න වයසෙ අනිත් කොල්ලොන්ගෙත් brainswash කරලා උන්ව කාලකණ්නි කරපු මානසික රෝගියෙක්. ජේ ආර් මරමු කියලා අන්තිමට ජේ ආර් ට ගල් පාරක්වත් නොගහා රටේ අහිංසක සාමාන්‍ය මිනිස්සු තොග පිටින් මරපු ප්‍රභාකරන්ට වඩා කාලකණ්නි සතෙක්. එහෙම එකෙක්ව පණ පිටින් පිච්චුවා නෙවෙයි මොනවා කරා කිව්වත් කිසිම අනුකම්පාවක් නෑ මගේ නම්
    ඕක එක එක්කෙනාගෙ දෘශ්ටි කෝණෙ හැටියට වෙනස් වෙනවා. දැන් උන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී උගුල් ගැන එව්වට ලංකාව බිලි වෙන එක විහිළුවකට ගත්ට්ගට එදා ඉඳල ජාත්‍යන්තරෙ වෙන දේවල් වල ආභාෂය, බලපෑම ලංකාවට තිබ්බ කියන එකට උදාහරණයක් විජේවීර. ඒ කාලෙ රුසියන් සමාජවාදය , චේගුවෙරා සටන්කාමී අරගල ජනප්‍රිය දේවල් හැටියට වැළඳගත්ත මනුස්සයෙක් තරුණ මොළගෙඩි හදන්බ කරපු වෑයමක ප්‍රතිඵලයක් හැටියට දේශපාලනය පටන් ගත්තට අවසාන කාලෙ සිද්ධ වෙච්ච දේවල් වල පාලනයක් විජේවීරට තිබිලත් නෑ.. තමන්ගෙ සංවිධානෙ නමින් ආණ්ඩුවයි අනික් සංවිධානයි මිනී මරන්න ගන්න තත්වෙට යනකොට මිනිහා ඉඳලා තියෙන්නෙ කඩයක් කරගෙන වෙස් වලාගෙන වෙනත් නමකින්.

    මෙහෙම ඉන්න ගමන් සටන මෙහෙයෙව්ව කිව්වට ඔය කියන තරම් සංවිධාන ශක්තියක් තිබ්බද නම් සැකයි. පොලිසි වලට ගහපු, ආරක්ෂක අංශ වල බර ගාණක් මරලා දාන්න සංවිධානය වෙලා කෙලින්ම විජේවීර අණ දුන්නා වගේ දෙයක් වෙන්න පුළුවන්ද සැකයි උනත් ඒක එහෙම උනා කියන පිළිගැනීම උඩ සියල්ල මෙයාගෙ ගිණුමට බැර වෙන්න ඇති කියල හිතන්න පුළුවන්.

    පුද්ගල චරිතය ගැන එක එක කතා අහලා තියෙනවා, ඒත් ළමයි 06ක් ඒ කාලය තුල හදාගෙන කරගෙන හිටියා කියන්නෙ සතුටින් ඉඳලත් ඇති, අච්චර මිනිස් ජීවිත අවුලෙන් අවුලට පත්වෙලා තියෙද්දි අවසාන කාලය දරුමල්ලො එක්ක ඉඳල තියෙන නිසා ඒ පිරිස ජීවත් වෙලා ඉන්නව අද වෙනකල්. මේකට මිනිස්සු ප්‍රතිචාර දක්වන්න පුළුවන් නිසා කඳවුරු වල ආරක්ෂාව දීලා තියෙනව. මෑත කාලයෙ ඒ ජිවිත ගැන දන්නචරිට්ගයකට පණ පිටින් ඉන්නෙ, සරත් වීරසේකර කියලා අහල තියෙනවා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම අහල තියෙන විදියට (ඇත්තද දන්නෑ) විජේවීරට බාගෙට පණ තියෙද්දි කෙඳිරි ගානකොටලු ආදාහානාගාරයට දාල පිච්චුවේ..පුතානෝගෙ පියානෝගෙ කාලෙ ටයර් සෑයවල් අස්සෙ ඇත්ත වෙන්ඩ ඇති! :whistle:
    Ee punishment eka madi ponnayata
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,347
    1,817
    113
    colombo
    පව් ඉතින් මොනා උනත් මනුස්සයෙක්නෙ..පියානෝගෙ කාලෙ ජරා වැඩ තමා.
    ඒ කාලෙ කීදෙනෙක් මිනිහට ශාප කරන්න ඇති කියලද හිතන්නෙ?? කොහොමත් මිනිහා පණපිටින් ඉන්නෙ නෑ නිදහස් කලත්, කවුරු හරි මරනවා. එහෙම කලා නම් පවුල් පිටින් මැරෙන්න ඉඩ තිබුණා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ කීදෙනෙක් මිනිහට ශාප කරන්න ඇති කියලද හිතන්නෙ?? කොහොමත් මිනිහා පණපිටින් ඉන්නෙ නෑ නිදහස් කලත්, කවුරු හරි මරනවා. එහෙම කලා නම් පවුල් පිටින් මැරෙන්න ඉඩ තිබුණා.
    JVP එක ආයුධ අරන් කරපු සෙල්ලම් නිසා තමයි මිනිස්සු තාම බය..ඒකෙන් උනේ JVP එක 3%ට බැහැල අත්, පොහොට්‍ටු, අලි බලේට ඇවිල්ල රට බංකොලොත් උන එක විතරයි.