උඹ බැලුවද. මම නම් බලල නෑ එක. විජේවීර කියලාදුර ගන්නවත් බෑ කියල කිව්වා ඒවා දැකපු අය.රැවුල කොන්ඩේ සාමාන්‍ය විදියට කපල shirt එකක් ඇඳලා මේසෙක ඉඳන් රුපවාහිනී studio එකක කතා කලේ.ආයුද බිම තියල යටත් වෙන්න කිව්වා ඔක්කොම JVP කාරයන්ට.

ලයිව් දුන්න "අපි මාලීට" පේජ් එකෙන්ඔව්එක රුපවාහිනියේ ගිහිල්ල තියෙන්නේ.
චන්දෙ දින්නොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැලයිව් දුන්න "අපි මාලීට" පේජ් එකෙන්
මට නම් යන්තම් මතකයි ඔය සීන් එක tv එකේ බැලුව, එතකොට මම 2 වසරේඋඹ බැලුවද. මම නම් බලල නෑ එක. විජේවීර කියලාදුර ගන්නවත් බෑ කියල කිව්වා ඒවා දැකපු අය.
ඔව් TV එකේ එදා යන වෙලේ බැලුවාඋඹ බැලුවද. මම නම් බලල නෑ එක. විජේවීර කියලාදුර ගන්නවත් බෑ කියල කිව්වා ඒවා දැකපු අය.
ජාතික රූපවාහිනයේ පෙන්නුවේ මුලු කතාවෙන් විනාඩි 2ක් විතර පොඩි කොටසක්ලු. මුලු කතාව විනාඩි 45ක් විතර දිගයිලු. අනුරයියා දින්නට පස්සෙවත් මුලු කතාවම පෙන්නයිද?රූපවාහිනී එකේ ගියේ.
යකඩෝ බොලාට දැන් පුත්තලම් බූරුවෝ දෙතුන් දෙන්නෙක්ගෙ වයස වගේ ඇති නේ.ඔව් TV එකේ එදා යන වෙලේ බැලුවා
මාර දැනුමක් නේ, වැඩිය ඔලුව හොලවන්න එපා මොළේ හෙල්ලෙයිඒකාලෙ සමාජමාධ්‍ය තිබ්බනම් සමහරවිට විජේවීර ගැන වෙනස් විදිහකට ඉතිහාසෙ ලියවෙන්න තිබ්බ. අරගලේ කරනකොට සමාජමාධ්‍ය නොතිබ්බනම් ඒකත් විජේවිරලාගෙ සන්නද්ධ අරගලේ වගේ කරල නවතින්න තිබ්බ.
අඩුම මගේ ඔලුව හෙල්ලුවාම මොලේ හෙල්ලෙනවනෙ. උඹ වැඩිය ඉඳගන්න එපා මොලේ තැලෙයිමාර දැනුමක් නේ, වැඩිය ඔලුව හොලවන්න එපා මොළේ හෙල්ලෙයි