👨‍⚕️⚕️ සිට ගැනීමේදී ක්ලාන්ත ගතිය ඇති කරවන රෝගී තත්ත්වය - Postural Orthostatic Tachycardia Syndrome (POTS) 🧠👩‍⚕️

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,647
    197,665
    113
    Colombo, Sri Lanka
    අපේ අත්තආම්මටත් මෙහෙම වෙලා මාස දෙකක් විතර සිල් ගන්න ගියෙත් නැහැ. මාසයක් විතර බෙහෙත් බිව්වම මග හැරිලා ගියා. ඒ උනාට දැනුත් සමහර වෙලාවට වෙනවලු
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,283
    113
    අපේ අත්තආම්මටත් මෙහෙම වෙලා මාස දෙකක් විතර සිල් ගන්න ගියෙත් නැහැ. මාසයක් විතර බෙහෙත් බිව්වම මග හැරිලා ගියා. ඒ උනාට දැනුත් සමහර වෙලාවට වෙනවලු
    වයස්ගතවීමත් එක්ක එන ලෙඩ තමයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    වයස්ගතවීමත් එක්ක එන ලෙඩ තමයි.
    POTS isn't really age related. Common in women between 15 - 50 years of age. Note that there can be other conditions that mimic POTS.
    There's a link between Long Covid and POTS. Recent studies show that nearly 75% of people with long COVID had POTS. :-(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ප්‍රෙශර් එකට බෙහෙත් බොන්න අරන්
    ප්‍රෙශර් එක නෝමල් වුණාට පස්සෙ
    මට දැං ඕක වෙනව
    ඔලුව පහත් කරං ඉදල ඉස්සෙනකොට කැරකිල්ල වගේ එනව

    කැරකිල්ලම නෙමේ අමුතු ෆීලිං එකක්
    මං ඒ වෙලාවට කල්පනා කරනව යකෝ මොකක්ද මේ වෙන්නෙ. හරියට නිකං නිවන් ගියා වගේ, වෙනම මානෙකට ගියා වගේ, මං ඒ වෙලාවට උත්සහ ගන්නව මොකක්ද මේ වෙන්නෙ කියල සිහියට ගන්න
    ඔලුවත් නිකං හිර වෙනව වගේ, ඒකනනං ටිකක් වේදනයි

    සාමාන්‍ය අයත් ඒක අත් විදල ඇති ලිපකට එක දිගට හයියෙන් හුලං පිම්ඹම
    ලිපකටම නෙමේ ඉතිං කොහොමත් හයියෙන් හුලං පිම්ඹම ඒක වෙනව

    මේ ඇවිල්ල කැරකිල්ල නෙමේ. මාර අස්වාභික ෆීලි එකක් එන්නෙ
    හැබැයි ඉතිං තත්පර ගාණයි මට
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අම්මට හුඩු
    හැම එකාටම තියනව එ පාර :eek:
    මට පේන්නෙ මචං
    අපිට වෙන්නෙ තත්පර ගාණයිනෙ
    ගොඩක් අමාරු අයට විනාඩි ගාණක් විතර මෙහෙම වෙලා හිටිනව ඇති

    හැබැයි ඉතිං තත්පර ගාණකට එහෙම වෙන එක ලෙඩක් කියන්නත් බෑ ඉතිං
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,283
    113
    Postural orthostatic tachycardia syndrome (POTS) යනු කෙනෙකුට ක්ලාන්තය හෝ කරකැවිල්ල ඇති කළ හැකි ආබාධයකි. එය සිදුවන්නේ ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකරන විටය. ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය යනු හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය සහ හුස්ම ගැනීම වැනි දේ පාලනය කරන ශරීරයේ "ස්වයං නියමු" පද්ධතියයි.

    PoTS හි ඇතැම් රෝග ලක්ෂණ ඔබ නැගී සිටින විට ඇතිවන අතර වැතිර සිටින විට හොඳ අතට හැරීම සිදු වේ, එනම්: කරකැවිල්ල Dizziness හෝ සුළු හිසරදය වැනි. ක්ලාන්ත වීම. කැපී පෙනෙන හෘද ස්පන්දන palpitations වෙනස.

    POTS යනු මනෝ කායික ආබාධයකි, මන්ද එය මොළයේ සහ ශරීරයේ අනෙකුත් කොටස්වල ස්නායු සම්ප්‍රේෂක ලෙස හැඳින්වෙන රසායනික මැදිහත්කරුවන් අසාමාන්‍ය ලෙස මුදා හැරීමෙන් අර්ධ වශයෙන් ඇති වන කායික හා මානසික රෝග ලක්ෂණ සහිත තත්වයකි.
    POTS ඇති බොහෝ රෝගීන්ට නොසැලකිල්ල වැනි සංජානන දුෂ්කරතා පෙන්නුම් කරනව, එය සාංකාව හෝ මානසික අවපීඩනයට වඩා බරපතල බව පෙන්නුම් කරනව.
    ස්නායු පද්ධතිය ක්‍රියා කිරීමට උපකාර වන Norepinephrine, Dopamine, Adrenaline, Serotonin සහ Acetylcholine වැනි ස්නායු සම්ප්‍රේෂක බොහෝ විට POTS රෝගීන් තුළ අසාමාන්‍ය ලෙස නිකුත් වන අතර එය POTS රෝගියාගේ මානසික තත්ත්වයට බලපෑම් ඇති කළ හැකිය.
    ගොඩක් අයට තියන නිසා වැඩි විස්තර ටිකක් හොයා ගත්තා.

    POTS isn't really age related. Common in women between 15 - 50 years of age. Note that there can be other conditions that mimic POTS.
    There's a link between Long Covid and POTS. Recent studies show that nearly 75% of people with long COVID had POTS. :-(
    Apparently this is too complicated to diagnose clearly and not easy to treat.
    ------ Post added on Aug 25, 2024 at 7:34 PM