Apple arrack එක හොදයි . ඒ වෙලාවටත් හොදයි ,පස්සෙත් අවුලක් නැහැ . 670/= ගාන

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    WIN_20241221_12_06_32_Pro.jpg
     

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    මේකද අර අඩුවට දෙනවා කියපු ඵක?
    oww mama hithannne

    මිලියන ගනන් පඩි ගන්න උන් ඉන්න ෆොරම් එකකට උබ රිංගුවෙ කොහොමද?
    chivas ,gold lebel,blue lebel wage neweyiii... jack daneil ehemath kale... meka attama hodayii
    ------ Post added on Dec 21, 2024 at 3:43 PM

    tfs
    kari thiththa taste ekkd enne?
    awulak naha,,,, soda tikak wadiyen dapuwama awulak naha
    ------ Post added on Dec 21, 2024 at 3:54 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඕක වදිනවා පොඩි අවුලකට තියෙන්නේ දාඩිය දාද්දි ඇපල් අරක්කු ගද එනවා ශෝක් එකට.. ස්මෙල් එක මාර වැඩියි. ඒ කියන්නේ කෙමිකල් ස්මෙල් එක එනවා බිව්වට පස්සේ
     
    • Like
    Reactions: Ariayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,744
    113
    ඉන්දියාවේ වත් මෙහෙම මිලක් නෑ. පව් බන් අපේ ජිවත.

    බොන කොට premium quality level එකක් බීපන් at least ගල්