තඹුත්තේගම පළවෙනි සිග්නල් කණුව ළඟ මරිසි කොටා

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    1741288199249.jpg

    ඉස්සර මිනිස්සු බජට් එක ඇහුවේ නිවාඩු දාලාය. ඒ ඒකෙන් රටටය යහපතක් වෙන නිසාය. බඩු මිල අඩු හෝ වැඩිවෙන නිසාය. ජේ.ආර් ජයවර්ධනගේ කාලයේ මුදල් ඇමති වූ ගී කියන කන්දේ රොනී ද මැල් මහත්තයාගේ බජට් එක මිනිස්සු ඇහුවේ tv ආපු කාලයේ ක්‍රිකට් මැච් බලනවා වගේය.

    ඒ 1977 න් පස්සේ සීඝ්‍ර සංවර්ධනයක් ඇතිවූූ නිසාය. ආතල්ම වැඩේ කියන්නේ... සිරි ලංකා නිදහස් පක්ෂයේ සිටපු රොටී ද පොල් විසින්ම ලංකාවට විවෘත ආර්ථිකය ගෙන ඒමය. ඒවාට එරෙහි වූ ජේවීපී සහ වමේ ගොබ්බයෝ සියල්ලෝම ගෙදර ඇරියේය.

    අද තඹුත්තේගම සිග්නල් කණුව ගාව මරිසි කොටා ගෙන එන්නේ එදා ඒ ජේ ආර් ගේ ආණ්ඩුවෙන් ගෙනාපු යෝජනාවන්ය.

    මුං මේවාට විරුද්ධව රටේ ලක්ෂයක පමණ පිරිසක් මරා දැම්මේය.... මුළු රටම ගිනි තබා විනාශ කළේය. රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කළේය... විදෙස් ආයෝජකයෝ එළවලා දැම්මේය.... රතුපස්වල ෆැක්ටරිය බොරු කියා වසා දැම්මේය... වැඩ වර්ජන උද්ඝෝෂණ කළේය....

    අධ්‍යාපනයේ විප්ලවයක් වූ ධවල පත්‍රිකාවටද මුං විරුද්ධ වුණේය. පක්ෂ වූ උන් මරා දැම්මේය... පෞද්ගලික විශ්ව විද්‍යාල, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වුණේය.... අද මේ මිනීමරුවන්ගේ ගෝනි බිල්ලන්ගේ ළමයි ඩිග්‍රි ගහලා ඇවිල්ලා ඉන්නේ ඒවා වලින්‍ය.

    සාමාන්‍යයෙන් බජට් එකක් කියන්නේ... ආණ්ඩුවේ ආදායම් හා වියදම් ගැන මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාවකටය..

    මේ සැරේ නමුත්තේගම මරිසිකොටා ඉදිරිපත් කළ අයවැයේ... උන් ආදායම් හොයන විදිය ඇත්තේ නැතිය.... උගේ සාක්කුවෙන් දෙනවා වගේ ඌ කිව්වේ වියදම් කරන ඒවා ගැන විතරය.

    හාන්ස්ට නම් මිලියන 3000ක් මදුන්නේය... මේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ආවා කියපු එකාය.... ඒකෙන් සීයට 10%ක් ගත්තත් ... ඒක යන්නේ මරිසි කොටාගේ සාක්කුවට හෝ පැලවත්තේ එකවුන්ට් එකටය.. එතකොට ඒකේ ගාන වැඩි වෙනවාය. ඒ මුදල් invest කරලා තියෙන නානලාට පට්ට ආතල්ය.

    මේ යකා කියෙව්වේ කජු කාපු සීයා හදලා ගියපු බජට් එකය.... ඕක මුදල් අමාත්‍යංශයේ සිරිවර්ධන මහත්තයා මුලින්ම ගැන ගොස් දී තිබෙන්නේ මරිසි කොටාටය.... මරිසි කොටා දන්නා ලබ්බක් නැති නිසා.... ඒ යකා ඒක දී තිබෙන්නේ මහාචාර්ය අනිල් ජයන්ත මහත්තයාටය. ඒ මනුස්සයාට කැත නැතුව මහත්තයා කියන්නේ පක්ෂයේ ඉන්නා එකම මහතා උන්නැහේ නිසාය.

    අනිකුන් ඉන්නේ බලයෙන් පිස්සු වැටිලා.... මෝල් කලන්තය හැදිලා... අලි වංශයෙන් හා පුපෙන්‍ය. කටේ තියෙන්නේම අපි බලය ගත්තේ ආයෙත් දෙන්න නෙවෙයි කියලාය.... මේ රටේ ඉන්නේ තොපිට වඩා චණ්ඩියෝ වෙච්චි රාජපක්ෂලා මැද මුලන ජනෙල් පොල්ලේ එල්ලපු වාහෙලාය.... තොපි චන්ඩි පාට් දාන්න ගියොතින්.... තොපිට කන්න වෙන්නේ තොපිට චන්දෙ දීපු එවුන්ගෙන්මය.

    ජීවිතයට බජට් එකක් හදලා නැති මහාචාර්යවරයා ඒක දැක උඩ උඩ ගොස් තිබෙනවාය. මේ විදිහට පඩි වැඩි කරන්න ආදායම එන්නේ කොහෙන්ද කියා සිරිවර්ධන මහත්තයාගෙන් අහලා තියෙනවාය.... ඒවා නම් මම දන්නෙ නෑ ඕක හැදුවේ කජු කෑ සීයා බවත්... උන්දා ඇල්ගී කා රෝයල් තෝමියන් මැච් එකට ගිහින්.... බිව්ව නේද වධකහ සුදිය කියා ඇසුවත් කෑවත්.... උන්නැහේ උන්නා නම් අනිවාර්යෙන් ඕක දෙනවා කියා මුන්ගේ මූනටම කියලා තියෙනවාය.

    ඒ බව කියන්නට තඹුත්තේගම හිඟන්නාට කටත් තිබුණේ නැති උනත්. මංකොලොත් වූ රටවල් ගොඩගන්න වසර දහයක් පමණ ගත වූ බව මරසි කොටා උගේ කතාවේදී ඊයේ පිළිගත්තේය. හැබැයි කජු කාපු සීයා රට හැදුවේ වසර දෙකකින්ය.

    කජු කාපු සීයා දෙන්න ගියපු පඩියට කෙලවුණේ එලෙසය... දැන් උන් ජනතාවට දීපු පොරොන්දුව අනුව පඩි වැඩිවීමක් කරේ නැත්නම... මුන්ට ගම්වලට යන්න බැරිවෙනවාය.... දිගටම ඉන්න වෙන්නේ මාදිවලය... මොකෝ ආපු බූරුවන් 159 ම සමූපකාර චන්දවලට ඉල්ලන්න හිටපු අම්බරුවන්ය... උන් දන්නා ඉකොනොමියක් නැතිය.... හැබැයි දුන්න පොරොන්දු ඉටුකරන්නත් ඕනය.

    ඡන්දයට පෙරත් ඉන් පසුවත් තනිකරම බොරුවෙන් ජීවත් වන මරිසි කොටා.... ඊයෙත් කෙළියේ පට්ට කෙබරය.... මුලින්ම කියෙව්වේ හැමදාම කෙලින පච ටිකය.... ඊළඟට උගේ සාක්කුවෙන් දෙනවා වගේ මිලියන 100 200 300 අමාත්‍යංශ හතර පහකට දෙනවා කියාා කීවේය. සාමාන්‍යයෙන් නම් අමාත්‍යංශ වලට වෙන් කරන මුදල වෙන් වෙන් වශයෙන් කියන්නට ඕනා‍ය. මුං ඒවා දන්නේ නැතිය.

    පාර්ලිමේන්තුවට පත් වී ආ කුර හා අන් සහිත ජීවීන්ට මෙලෝම දෙයක් ලැබෙන්නේ නැති නිසා... ඒ පැත්තේ වැඩ කරගන්න මිලියන දහයක්ද කොහෙද දෙනවා කියා කීවේය. උන් ටික ශේප් කර ගත්තේ එසේය. හැබැයි ඒකත් දෙන දවසල් නම් කිව්වේ නැතිය.

    බුවා මේ රටේ දිලින්දන් ගැන කතා කළේය. මීට පෙර බලයට පත්වී මාසස දෙකකින් මේ රට ගොඩගත්තා කියා කීවේද මේ මේ පිස්සාමය. එක්කෝ මූට පිස්සුය.... නැතිනම් ඔටිසන්ය... ගොඩ ගත්ත රටක දිලිඳන් ඉන්නට බැරිය. හැබැයි දිළිදුකමෙන් මේ රට ගොඩ ගන්නවා කියා තවත් පචයක් ඇද ඇරියේය. අවුරුදු 77ක්ම ආපු උන් කිව්වේ ඔය බොරුවමය. මූ කියන්නෙත් ඒකමය.

    මුන්ගේ ජීවිතයම තනිකර බොරුවක්ය... පඩි වැඩිවීමද අමු බොරුවක්ය.... ඒ ගැන අන්තිමේදී සටහනක් තබනවාය.

    කර්මාන්ත ඇමතියා හඳුන්කූරු කර්මාන්තයක්වත් තාම ආරම්භ කරලා නැතිය... එහෙත් කතා කරන්නේ විදෙස් ආයෝජකයෝ ගැනය. මේ වෙන තෙක් ගෙනාපු ආයෝජනයක් ඇත්තේත් නැතිය. ඩුබායි වලින් කෙලින්ම තෙල් ගේනවා කියා ලෝක නායක සමුළුවකට කියා ගියාට. ඒ තෙල් නලේ තාම මෙහෙට ආවේ නැතිය.

    ඒ අස්සේ හිටපු එකම ආයෝජකයා වන අදානිට ඊයේ පාර්ලිමේන්තුවේදී ගේම ඉල්ලුවේය. මේ චීනා දීපු ලණුවක් කාලාය. ටෙන්ඩරය දෙන්න යන්නේ ධම්මික පෙරේරාටය. ධම්මික පෙරේරාට ටෙන්ඩර් එක දීලා.... අන්තිමට වෙන්නේ.... ලංකාවේ ටයිල් වලට සහ නාන කාමර උපකරණ කට්ටල වලට සිද්ධ වෙච්ච දේය. රුපියල් දහ දාහට විසි දාහට තිස් දාහකට කර ගන්න තිබුණු වැඩේ කරන්න... දැන් කෝටියක් තිබුනත් මදිය. ඒකාධිකාරිය ධම්මික පෙරේරාගේය.

    රාජපක්ෂලා ටයිල් ගේන එක නැවැත්තුවේය. ඒ ධම්මික පෙරේරා ටයිල් හදන නිසාය. ගිනි ලාබෙට කොළඹ ගල්වලේ ඕන තරම් තිබුණු ටයිල් දැන් ගන්න වෙලා තියෙන්නේ ඌ කියන ගානටය.

    තඹුත්තේගම මරිසි කොටා හැන්දෑවට සෙට් වෙන්නේ ධම්මික පෙරේරා හා හුළංගමුව එක්කය.... දැන් රට හදන්නේ උන් දෙන්නාය.

    ගෝඨාටත් වුණේ මේ කරුමයමය.... ගෝඨා ළඟ හිටපු එවුන්ගේ නම් ගම් මං කියන්නේ නැතිය. ඒ පින් ගොඩාට ඇරියේ කවුද කියා දැන් රටම දන්නවාය. කොරෝනාවට රටව හපු කැං ගොරියාට... තමන්ට ඡන්දය දුන්නු බේරේ නාන කොට.... පාර මැද්දේ මරලා දාන කොට... ගෙවල් හා දේපල ගිනි තබා විනාශ කරන කොට... රට පුරා ඇඳිරි නීතිය හෝ හදිසි නීතිය දාන්න බැරි වුනොත් මී වස්සෙක්‍ය.

    ඒ කෙසේ හෝ වේවා ගුරුවරුන්ට ඇරිය ඇරිල්ලට නම් මරසි කොටාට අපේ ගෞරවය හිමිවනවාය.... ලංකාවේ ගුරුවරයාට තිබූ ගෞරවය නැතිකරේ මහින්ද ජයසිංහ නම් මූසලයාය.... උගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවොතින් බල්ලෝ බත් කන්නෙත් නැතිය....

    දෙන එක ඇට්ටි හැලෙන්නම දීලා තිබෙනවාය. අනිත් ජෙප්පන්ගේ ප්‍රොෆයිල් වල තත්ත්වයද එසේමය. මහින්ද ජයසිංහගේ හා ජෝසප් ස්ටාලීන්ගේ ගුරු සංගම් වල ඉන්න එවුන් කියලා තියෙන්නේ පුළුවන් තරං ඉක්මනට චන්දයක් තියපන් අපි තොපි ගැන බලාගන්නම් කියලාය.

    මේ මරිසි කොටාගේ අයවැයේ තියෙන්නේ වැය විතරය. ආදායම් හොයන්නේ කෙසේද කියා නැතිය. හැබැයි කව්ද ඔය එකෙක් 2025 ආදායම මෙච්චරය වියදම මෙච්චරය කියා ලියා තිබ්බේය. ඒ අනුව ආදායමට වඩා වියදම වැඩිය. ඒක හොයන්නේ කොහොමද කියා මරිසි කොටා තියා.... එකෙක්වත් දන්නේ නැතිය.

    දැන් විදෙස් සංචිත එන එකත් අඩු වෙලාය. අර ඇමරිකාවේ සිට ආ ගෝමින් උඩුගමසූරියද මොකාද කියන එකා පේන්නත් නැතිය. ඌ කිව්වේ මාස තුනෙන් පොස්පේට් ෆැක්ටරියක් දානවා කියලාය. මුහුදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කීවේය. සල්ෆියුරික් තියා කන්නවත් sodium chloride හෙවත් කන ලුණු ඇත්තේත් නැතිය.

    බජට් එක පටන් ගන්නකොට මූ අත්‍යාවශ්‍ය ආහාර වේලවල් වගයක් ගැන කිව්වේය. අත්‍යවශ්‍යම ආහාරය වන බත් වලට අවශ්‍ය වී වවන පං ගොයියෝ ආණ්ඩුවට වී දීම කෙසේ වෙතත් දැන් ඉන්නේ.... මුන්ගේ මාළු කන්න බලාගෙනය. උං කියන්නේ මුන්ට වී කිලෝ එකක්වත් දෙන්නේ නෑෑ කියාය.

    මම නම් මේ හිඟන පාලන හැත්තට මක්කත් වැරැද්දක් කියන්නේ නැතිය. මම වැහි නැති හෙන ඉල්ලන්නේ... මේ මෙලෝ දෙයක් නොදන්නා හිඟන්නන් පිරිසකට.... සංවිධානය වී උඩ පැනගෙන ගොස් චන්දය දුන් අම්බරුවන්ටය.

    එකම කරුමය නම් උන් කන පරිප්පුව අපිටත් කන්න වීමය.

    පංගොයියන්ට මෙන්ම ගුරුවරුන්ටත්.... ආණ්ඩුවේ තැපැල් ඡන්ද හිමි රාජ්‍ය සේවකයන්ටත්....පොලිසියේ හමුදාවේ මී හරකුන්ටත් සදා සොත්ථි බවන්තුතේමය.

    හැබැයි මෙලෝ වැඩක් බැරි මරිසි කොටා එක දෙයක් කළේය.... ඒ සාමාන්‍යයෙන් බජට් එකක් ඉදිරිපත් කරන්නේ වසරකටය. මේ යකා වසර තුනක බජට් එකක් ඉදිරිපත් කරලා ලෝක වාර්තාවක් තිබ්බේය. ඌ කියපු පඩිය හම්බවෙන්නේ 2028 දීය.

    අවුරුදු 77ක් රට කෑ හොරුන් එලවා ගෙනත් තිබෙන්නේ ඊට වඩා කම්බා හොරු සෙට් එකක්ය. වරායෙන් කන්ටයිනර් 323 ක් පෙන්නුවේය..... දැන් ඔක්කොම ගේන්න හදන්නේ පිටරටින්ය. ඒවායේ කොමිස් කුට්ටි යන්නේ රේන්ජ් රෝල් වල යන උන්ටය.

    මුන්ට ඡන්දය දී රැවටුණු ගොබ්බ බේසික් පුතාලා ඊයේ මුගේ බජට් කතාවටත් රැවටුන බව... මුංගෙ චැනල් වන සියතට හා සිරසට වොයිස් කට් දුන් කුර හා අන් සහිත ජීවීන්ගෙන් හොඳට පැහැදිලි විය. රාජ්‍ය සේවයේ ඉන්නේ ඒ තරම් අම්බරුවෝය. තොපිට ඔහොම වෙලා මදිය.

    මේ අවුරුද්දේ තොපිට ලැබෙන සොච්චම් පඩිය ගැන විස්තරය පහළින් තිබෙනවාය.
    ඒකත් හරියට තාම කම්ප්ලීට් කරලා නැතිය. ආණ්ඩුවේ මහාචාර්යවරයා ඒක දන්නෙත් නැතිය. ඒක මාර සංකීර්ණයි කියා කීවේය.

    ඒක බලා... තොපි කොයි තරං මරි මෝඩ හරක් රැල්ලයි අවබෝධ කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    පටලැවිල්ල ලිහාගන්න මම වැරදි නම් නිවැරදි කරන්න

    මූලික වැටුප 15,750කින් වැඩි කරනව කියල තියෙනවා.
    ඒක වෙන්නෙ 8,250ක් අලුතින්ම දීලා සහ දැනටත් පවතින 7,500ක දීමනාව මූලික වැටුපට එකතු කරලා කියල තියෙනවා.

    ඊට පස්සෙ කියනවා, 2025 අප්‍රේල් ඉදන් මේ 8,250න් 5000ක් සහ ඉතිරියෙන් 30%ක් දෙනවා කියලා.
    ඒ කියන්නෙ, 5,000 + (8,250-5,000) × 30% = 5,975ක් අප්‍රේල් ඉදල දෙනවා කියලනෙ.
    ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඇත්තටම පඩිය වැඩිවෙලා තියෙන්නෙ රුපියල් 5,975 කින් නේද?

    2026දි තව 1,138කින් සහ 2027දි 1,138කින් ආයෙ ඉතිරි වැඩිවීම එකතු වෙන්වලු.
    ඒක ඉතින් ඊළග අයවැයෙන් ම බලාගන්න බැරියැ.

    හෙන කැටයම් නේද අනේ මේව ලියන අයගෙත් ඔක්කොම පටලවනවා.

    මරිසි කොටාට මා ආදරේ මේ නිසාය. 2 කියන්නේ මොනවාද ගියා ඌ දන්නෙත් නැතිය. ඇමතිවරු දන්නෙත් නැතිය. ඌට චන්දෙ දීපු එවුන් දන්නෙත් නැතිය.

    ඌ කියන්නේ පට්ට කෙබර කියා දන්නේ අපි පමණය.

    ඒ වගත් මෙසේය.....

    on February 17, 2025
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ කාලෙ බං චැනල් එකයි දෙකයි , වෙන ඔප්ෂන් එකක් නැහැ යන එකක් අහනවා බලනවා ඇරෙන්න
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අය වැය නං කැටයං තමයි. බොරු කියන්න ඕන නැ.. මං කලිනුත් කියල තියෙනව මුන් අය වැයයි , වාහන ගේන එක බැලන්ස් කරන විදිහ අනුව 2025 තීරණය වෙනව ආණ්ඩුවෙ.... එතනින් එහාට නඩු ටික... ඔය ටික තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන ටික. මොක කරත් ඔය ටික නැත්තන් මිනිස්සුන්ගෙ ඉවසීම නැති වෙනව ..

    හැබැයි මේ වටපඩ සිලින්ඩර කාලකන්නි හොඳටම තිබ්බ රටක් භාර දුන්න වගේ උදේ ඉදං වැලපෙන විදිහට වඩා නං හොඳට රට යනව. 🤣
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    View attachment 247708

    Aththatama hoyanna dewal 2 thiyenawa
    1 muge digree eka
    2 mechchara kal mu jeewath une kohomada job ekak nathuwa
     
    • Like
    Reactions: SLHodahitha

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,472
    8,657
    113
    අය වැය නං කැටයං තමයි. බොරු කියන්න ඕන නැ.. මං කලිනුත් කියල තියෙනව මුන් අය වැයයි , වාහන ගේන එක බැලන්ස් කරන විදිහ අනුව 2025 තීරණය වෙනව ආණ්ඩුවෙ.... එතනින් එහාට නඩු ටික... ඔය ටික තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන ටික. මොක කරත් ඔය ටික නැත්තන් මිනිස්සුන්ගෙ ඉවසීම නැති වෙනව ..

    හැබැයි මේ වටපඩ සිලින්ඩර කාලකන්නි හොඳටම තිබ්බ රටක් භාර දුන්න වගේ උදේ ඉදං වැලපෙන විදිහට වඩා නං හොඳට රට යනව. 🤣
    2025 සම්පුරනෙන්ම රැදිලා තියෙන්නේ වාහන ගෙනන එකෙන් එන බදු අදායමෙන්... ආණ්ඩුවේ පඩි උනත් එක පාර නැතුව ලොකු ගානක් කියලා වාරික විදිහට දැම්මේ එකනේ...
    රනිල්ගේ වැල් පාලම කෙසේවෙතත් අනුරලට තමා එක සෙට් වෙලා තියෙන්නේ, පාලමෙන් වැටුනොත්නම් තව අවුරුදු 100ටවත් බලේට එන්න වෙන්නේ නෑ...පරණ දේශපාලුවෝ, උන්ගෙන්ම හදුනා රාජ්‍ය සේවේ උන් වැල් පාලම දෙපැත්තේ ඉදල ලනු කපන ගමන් ඉන්නේ...