මම එක්තරා බැංකුවකට ඇවිත් ඉන්නෙ වැඩ වගේකට. උදේ 10ට ආවෙ, බත් මුලක් ඔතන් ආවා, ATM එක අස්සට ගිහින් දොර වහන් බත් එකනම් කෑවා.. ආයිම ඇතුලට ඇවිත් මේ බලන් ඉන්නවා, තාම වැඩේ කරල දුන්නෙ නැහැ..
ලොකුම අවුල මට ඉන්න බෑ කක්ක බරයි, හිතාගන්න බැහැ මොනා කරන්නද කියලා
ලොකුම අවුල මට ඉන්න බෑ කක්ක බරයි, හිතාගන්න බැහැ මොනා කරන්නද කියලා