මේක මාරු කරගන්නෙ කොහෙන්ද මචන්? මේවා මාරු කරද්දි ID ඉල්ලනවද? වැලේ වැල් නැතුව ඉද්දි සිකුරිටි වේකන්සි එකක් තිබිලා මීගමුවෙ හෝටලයකට ගියා ඉන්ටවීව් එකකට. යද්දි හෝටලේ තිබිලා ගෑනියෙක්ගෙ පර්ස් එකක් අහුලගත්තා . බලද්දි ජර්මන් සුද්දියෙක්ගෙ පර්ස් එකක්. ඇතුලෙ සල්ලි ටික අරන් පර්ස් එක එහෙම්මම තිබ්බ තැනට විසි කරලා මාරු උනා. ඉන්ටවීව් ගියෙ නෑ. මේකෙන් ශේප් එකෙ බොඩිමට ගෙවලා මාස තුනක් විතර මැච් එකක් ගහන්න පුලුවන්. මාට්ටු නොවී මාරු කරගන්නෙ කොහොමද මචන් ලා
