මැග්නීසියම් පෙති

kanakaJ

Active member
  • Oct 16, 2025
    197
    133
    43
    නිදා ගන්න කලින් මැග්නිසියම් පෙති බොන අය ඉන්නවද?
    මේවා ෆාමසි වලින් කොහොමද ඉල්ලන්න ඕනෙ?

    මම ගෙවල් පැත්තෙ ෆාමසියකින් මැග්නිසියම් පෙති ඉල්ලුවා. උන් අහනවා මොන එකද ඕනෙ කියලා. තියන එකක් දෙන්න කිව්වම එහෙම දෙන්න බෑඅලු. ෆාමසිය ඉස්සරහ තියන මෙඩිකල් සෙන්ටර් එකෙ doctorgen අහල ප්‍රෙස්ක්‍රිප්ශන් එකක් ගන්නලු..
     
    • Like
    Reactions: Inigo Montoya

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,693
    1
    6,537
    113
    Just get some good multivitamin brand that includes essential vitamins like magnesium iron etc.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,553
    16,109
    113
    මැග්නීසියම් වර්ග ගොඩක් තියනවා බං.
    ඒවගේ අරමුණු වෙනස්.

    උබේ ලෙඩේ මොකක්ද?

    | Magnesium Type | Best For (Main Goal) |
    |---------------------------|---------------------------------------|
    | Magnesium Glycinate | Sleep, anxiety, stress, calm |
    | Magnesium Citrate | Constipation relief |
    | Magnesium Oxide | Heartburn, indigestion, cheap laxative|
    | Magnesium Malate | Energy, fibromyalgia, muscle pain |
    | Magnesium Taurate | Heart health, blood pressure |
    | Magnesium L-Threonate | Brain health, memory, cognition |
    | Magnesium Chloride | Muscle cramps (topical spray/oil) |
    | Magnesium Sulfate | Muscle soreness (Epsom salt baths) |
    | Magnesium Orotate | Heart health |
    | Magnesium Lactate | Gentle general supplementation |
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    උඹ youtube ඵකේ වීඩියෝ බැලුව නේද ඔය ගැන?