සැබෑ ජීවිතේ කවදාවත් මේ වගේ ගූ කැරියෙක් වෙන්න එපා 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,071
    76,645
    113
    මූ බැඳලා ඉන්න ගෑනි තමා අර ඉන්නෙ. ගෑනිට ඒකිගෙ bday එක anniversary එක වගේ ඒවා මාර වැදගත්. ඕනම ගෑනු කෙනෙක්ට එහෙම තමා. මූට ඒවා එච්චර ගානක් නෑ. අනික මේ හුකන්නට ඒ කිසිදෙයක් මතක නෑ, මතක තියාගන්නත් ඕන කමක් නෑ. ඌ ඒක හෙන වීරකමක් වගෙත් මෙතන කියවනවා. බලපන් ගෑනි හෙන අසරන විදියට මූට එයාගෙ bday එක සති 2 3කට කලින් ඉඳන් මතක් කරන විදිය කියන එක.

    video එක දාපු එකා "තේරුම් ගැනීම" කියලා කිව්වට ඇත්ත කතා පට්ට පොන්න කමක් ඒක :yes: :yes:




    යකෝ කසාද ජිවිතේ පුරුදු වෙන්න ඕනා compromise කරලා අනිත් කෙනා ආස දේවලුත් කරන්න. නැතුව තමන්ට ඕන විදියට ඉඳලා හෙන ආත්මාර්තකාමි විදියට හැසිරිලා තව ඒක හෙන පොර වැඩක් වගේ කියවන එකනම් පොන්න වැඩක්. අමතක වෙනවානම් මම කරනවා වගේ මාස 2 3කට කලින් reminder එකක් දාල තියාගනින් ready වෙන්න වෙලා තියෙන්වා එතකොට. :yes: :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,071
    76,645
    113
    උන් දෙන්නා හොදින් ඉන්නවා බං... අපි පාඩුවේ ඉමු බං...
    උන් දෙන්නට හැදෙන්න නෙවී කිව්වෙ උඹලා එහෙම කරන්න එපා කියලා කිව්වෙ ;) ;)
     
    • Like
    Reactions: Gunther

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    ඒක තමයි බන් ඉතින් තේරුම් ගැනීම කියන්නෙ. ඌට ඒක අමතක උනාට අනිත් වගකීම් කරනව ඇති. එතකොට ඔය පොඩි දේ අල්ලන් දඟලන් නෑ ඒ කෙල්ල.
     
    • Love
    Reactions: ChoronaSottiya

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    383
    381
    63
    @tharakaf උබෙ ගෑනිව ශිෂ්‍ය සංගමයෙක් කොල්ලෙක් රූම් ඇද්ද නිසා සතුටින් ජීවත් වෙන ෆැමිලිස් දැක්කම උබට මාර ජෙල නේද ෆේල් පොන්නයො?

    දවස් තිස්සෙම එක එකාගෙ කුනු හොයන්නෙ නැතුව මනුස්සයෙක් වියන් පොන්නයො

    that's the point of understanding. get out from the cave ටාරක
    exactly
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,808
    21,693
    113
    හම්මේ ඉතින් මේ හයි මෙටොබොලිසම් කෙට්ටු බබී උපන්දිනේ මතක එකෙක් ලඟ හෙලුවැල්ලෙන් නටනවා ඇති නේද?
     
    • Haha
    Reactions: GeeBeePee